:no::no:
අඩේ දැන් උබට යකා නගින්න තරම් තියෙන එකම ප්‍රශ්නෙ ඕකද බන්??? උබටත් නිකන් හරියට සිරිසේනයාට බ්‍රා 1 විතරක් ප්‍රශ්නයක් විදියට පේනවා වගේනෙ. ඇයි බන් පොඩි එවුන්ට පිට්බුල් අයියලගෙ ඒකොන් අයියගෙ එන්‍රිකේ අයියගෙ සින්දු අහන්නම හම්බෙන් නැද්ද? කට කන එකට වඩා ඒවයෙ දේවල් ඇත්තෙම නැද්ද බන්??අනික බන් ඔය වගේ...