:yes::yes::yes:
මේ වීඩියෝ එක කාගේද වීව්ස් ගත්තද සල්ලි හම්බ කරනවද ඒවා මට අදාළ නැහැ මචං
මගේ අරමුණ වුනේ මෙහි ඇති අධම පාපතරයෙකුගේ පාහර පාපක්‍රියාවක් මුළු සමාජයට
එළිදරව් කිරීම මගින් නැවතත් මෙවැනි අධමයන් ගැන නොදන්නා අසරණ දෙමව්පියන්ට තමන්ගේ අහිංසක දියණියන් බිලිගැනීමට
ඇති අවකාශයන් වලක්වාගැනීමට...