නිධානයකට බිළි

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔව් යකෝ ළමයි උස්සන එවුන් ඉන්නවා
    තුන් කුලුදුල් ළමයි
    අපේ ගෙදර හදන කාලේ
    දුර පැති වලින් ආපු බාස්ල තමයි වැඩ කලේ
    එක දවසක් බාස් කෙනෙක්ට කෝල් එකක් ආව
    වීල් එකකින් ඇවිත් එ බාස්ගේ පොඩි දුවක් උස්සන් යන්න ගිහින්
    තුන් කුලුදුල් ලමයාලු
    බාස් එවලේම ගෙදර ගියා වැඩේ දාල
    ළමයව උස්ස ගන්න හදනවා කවුද දැකල කැ ගහල
    ළමයව දාල ගිහිල්ල
    අහු උන නම් ඉවරයි ඉතින් කොහේ හරි අරන් ගිහින් බෙල්ල කපල දායි
    අපි ඒ පොඩි එවුන්ට ස්කුල් බැග හිටන් අරන් දුන්න අවුරුදට පව් පොඩි එවුන්
     

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    ඔව් යකෝ ළමයි උස්සන එවුන් ඉන්නවා
    තුන් කුලුදුල් ළමයි
    අපේ ගෙදර හදන කාලේ
    දුර පැති වලින් ආපු බාස්ල තමයි වැඩ කලේ
    එක දවසක් බාස් කෙනෙක්ට කෝල් එකක් ආව
    වීල් එකකින් ඇවිත් එ බාස්ගේ පොඩි දුවක් උස්සන් යන්න ගිහින්
    තුන් කුලුදුල් ලමයාලු
    බාස් එවලේම ගෙදර ගියා වැඩේ දාල
    ළමයව උස්ස ගන්න හදනවා කවුද දැකල කැ ගහල
    ළමයව දාල ගිහිල්ල
    අහු උන නම් ඉවරයි ඉතින් කොහේ හරි අරන් ගිහින් බෙල්ල කපල දායි
    අපි ඒ පොඩි එවුන්ට ස්කුල් බැග හිටන් අරන් දුන්න අවුරුදට පව් පොඩි එවුන්


    තත්වය භයානකයි :angry:
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඔය පොඩි ළමය ටික දැම්මම පොලිසියට බාර දීපල්ලා....

    පොඩි ළමය් ටික අනතුරේ....

    වීඩියෝ එක අරන් තියෙන තම්ම්බි මල්ලි කරේ හොද වැඩක්...

    ලම්ය් ටික කරුණා කරලා පොලිසියට බාර දෙන්න... ඔය පොඩි උන් නවතින්නේ අන්තිමේ බඩු පොට් වල, මසාජ් පොට් වල,

    මහා උන්ගේ කෙරුවාව දැක්කනේ
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔව් බන් ඉස්සර මේ තුන්කුලුදුල් ලමයි සෑහෙන්න ඉස්සුවා. දැන් අඩුයි ඒත් නැත්තෙම නෑ. නිධන් හාරන එවුන් ඒක වෙනම බිස්නස් එකක්.
    අපේ ගේ ගාව නියම කට්ටඩියෙක් ඉන්නවා.සමහර දාට මහ රෑට උ ගේ ගාව ප්‍රාඩෝ, ඉන්ටකූලර් නවත්තල තියෙනවා .නිධන් හාරල පොහොසත් වෙච්ච උන් මුගෙන් වැඩ ගන්නවා.නිධන් වදුලු ඒ කියන්නෙ නිදන් ගැන ලියල තියෙන පුස්කොල පොත් තියෙන පන්සල් වල හාමුදුරුවරු, පොලිස් ලොක්කා ,දේසපාලුවො ඔක්කොම මේ බිස්නස් එකට සම්බන්ධයි. වැඩේ තියෙන්නෙ කපුවගෙ අතේ. කලු ගල් දියවෙන බෙහෙත් වට්ටෝරු තියෙනවා .ඒව හදල පූජාව තිබ්බම ගල නිකන් සබන් කැටේ වගෙ අතින් හාරල අයින් කරන්න පුලුවන් ලු.ඉස්සර බුදු පිලිම සියුම් ගල් කටයම් පවා කරල තියෙන්නෙ මේ වගෙ බෙහෙත් දාල ගල මෙලෙක් උනාමලු.
    කොහොම හරි කමක් නෑ අම්ම,තාත්ත දෙන්නම පවුලෙ පලමු දරුව වෙච්ච අය තමන්ගෙ පලමුදරුව (තුන් කුලුදුල්) ගැන හොදට පරිස්සම් වෙන්න.
     
    Last edited: