දුෂණයක් තවත් සිසුවියක්

Ruwank28

Active member
  • Jan 7, 2017
    310
    69
    28
    දුෂණයක් තවත් සිසුවියක්

    තවත් ටියුෂන් ගුරෙක් වසර 2 1/2ක් තිස්සේ සිසුවියක් දුෂණය කරලා

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,378
    67,718
    113
    E hutto mae pakaya gahana gahana sareta postinor dilada.kella maren nethuwz hitiya athi
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    E hutto mae pakaya gahana gahana sareta postinor dilada.kella maren nethuwz hitiya athi

    පොස්ටිනෝ බිව්වට මැරෙන්නෑ යකෝ :lol: පීරියඩ් අවුල් යනව විතරයි
     
    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    news walata kiwwada? mata nan oya youtube gossip news sure naa.. kata gotala atta wage kiyana aya thmi godak inne
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔන්න වීව්ස් ගන්න ක්‍රම. කන්ග්‍රෑට්ස් මචන්. උඹ වැඩේ තේරුම් අරන් තියෙනවා. ට්‍රෙන්ඩ් එකට අනුව කන්ටෙන්ට් එක දුන්නම ලස්සනට ලනුව කනවා අනුන්ගෙ ඕපදූප හොයන උන්. ගුඩ් ලක්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,378
    67,718
    113
    පොස්ටිනෝ බිව්වට මැරෙන්නෑ යකෝ :lol: පීරියඩ් අවුල් යනව විතරයි

    Yako internal bleed wela nattad blood presure wedi wela marenna puluwan.magulak period awul yanawa
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔන්න වීව්ස් ගන්න ක්‍රම. කන්ග්‍රෑට්ස් මචන්. උඹ වැඩේ තේරුම් අරන් තියෙනවා. ට්‍රෙන්ඩ් එකට අනුව කන්ටෙන්ට් එක දුන්නම ලස්සනට ලනුව කනවා අනුන්ගෙ ඕපදූප හොයන උන්. ගුඩ් ලක්.

    මළමිනී හෙළුව පුච්චගෙන කන පාහරයෝ.ලජ්ජා නැද්ද කෙනෙක්ට උන කරදරයක් කුණු රස අවිස්සෙන්න වීඩියෝ හදලා දන්න.උබලා වගේ එවුන් හන්දා තමයි අර ලංකාවට 1000 subscibers 4000hours ලිමිට් එහෙමත් වැටුනේ.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    මළමිනී හෙළුව පුච්චගෙන කන පාහරයෝ.ලජ්ජා නැද්ද කෙනෙක්ට උන කරදරයක් කුණු රස අවිස්සෙන්න වීඩියෝ හදලා දන්න.උබලා වගේ එවුන් හන්දා තමයි අර ලංකාවට 1000 subscibers 4000hours ලිමිට් එහෙමත් වැටුනේ.

    :rofl: යකෝ මම යූටියුබ් කරනව තියා මට කියල active චැනල් එකක්වත් නෑ. මම කිව්වෙ අද කාලෙ යන ට්‍රෙන්ඩ් එක. මොකෙක්ගෙ හරි ඕපයක්, රටේ කතාවෙන දෙයකට අදාලව තම්බ්නේල් එකක් දාල ඒකෙ රචනාවක් ලියල, අනුන්ගෙ කුණුගොඩවල් අවුස්සල වීඩියෝ එක හදල දානව. ඒකට හරියන ටයිටල් එකකුත් එක්ක. බලපන්කො ඒ වගේ එව්වට වීව්ස් ඇවිත් තියෙන තරම්.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    facebook eka pattha palate yanna be king and queen,sobani,sundari kiya kiya page hadana melo wadakata nati post share karanawa un ma tama me youtube channel ekath karanne here is my aswer

    q3M4HpJ.jpg
     
    • Like
    Reactions: pradeeplk1025

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    ඔන්න වීව්ස් ගන්න ක්‍රම. කන්ග්‍රෑට්ස් මචන්. උඹ වැඩේ තේරුම් අරන් තියෙනවා. ට්‍රෙන්ඩ් එකට අනුව කන්ටෙන්ට් එක දුන්නම ලස්සනට ලනුව කනවා අනුන්ගෙ ඕපදූප හොයන උන්. ගුඩ් ලක්.
    :yes::yes:

    මේ වීඩියෝ එක කාගේද වීව්ස් ගත්තද සල්ලි හම්බ කරනවද ඒවා මට අදාළ නැහැ මචං
    මගේ අරමුණ වුනේ මෙහි ඇති අධම පාපතරයෙකුගේ පාහර පාපක්‍රියාවක් මුළු සමාජයට
    එළිදරව් කිරීම මගින් නැවතත් මෙවැනි අධමයන් ගැන නොදන්නා අසරණ දෙමව්පියන්ට තමන්ගේ අහිංසක දියණියන් බිලිගැනීමට
    ඇති අවකාශයන් වලක්වාගැනීමට කටයුතු කළහැකි බැවින්ය ,මෙවැනි අධමයන්ගේ නරුම කම්
    සමාජයෙන් සැගවීම තුළින් උන්ට තව තවත් ගොදුරු සොයා බිලිගැනීමට අප ඉඩ සලස්වා දිය නොදිය යුතු
    බව මගේ ප්‍රතිපත්තිය
     
    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28

    මළමිනී හෙළුව පුච්චගෙන කන පාහරයෝ.ලජ්ජා නැද්ද කෙනෙක්ට උන කරදරයක් කුණු රස අවිස්සෙන්න වීඩියෝ හදලා දන්න.උබලා වගේ එවුන් හන්දා තමයි අර ලංකාවට 1000 subscibers 4000hours ලිමිට් එහෙමත් වැටුනේ.
    :yes::yes::yes: