1. M

    Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

    ඔව්. මේ වගේ වීඩියෝ වල කොටි ලස්සනට හිනා වෙලා, එන එන අයට බලෙන්ම අතට අත දීල, අහිංසක පාටට ඉන්නවා. දකින උන්ට හිතෙන්නේ අනේ පව් කොටි හරිම ශෝක් කියලා. එත් අනෙක් පැත්තෙන් බස් වලට බෝම්බ ගහල, ගම වලට පැනල කඩු වලින් කොටලා මිනී මැරුවෙත් මේ හිනා වෙලා පූස් පැටව වගේ ඉන්න කොටිම තමයි.
  2. M

    Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

    ආ එතකොට ඒක හින්දද වෙනම රටක් ඉල්ලන්නේ?, බෝම්බ ගැහුවේ? මිනී මැරුවේ? උන් අවුරුදු 30ක් මිනී මැරුවේ සිංහල මිනිස්සු කට්ටියක් 83 ජූලි මාසේදී දෙමළ මිනිස්සු කට්ටියක්ව මරපු හින්ද කියල ඒකෙන් උන්ගෙ ඉල්ලීම් සාධාරනයි කියනවනම්, ඔය 83 කලබලේ උනේ මොකක් හින්දද කියලත් හොයන්න එපැයි? 83දී වෙච්ච එකට හේතුව...
  3. M

    විපක්ෂ නායක සම්පන්දන්

    මේ කට්ටියගේ පක්ෂය TNA නෙවෙයි, "ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය" (දෙමළෙන් "ඉලංකෛ තමිල් අරසු කච්චි"). පක්ෂෙ නමින්ම තේරෙනවා මුන්ගේ අරමුණ දෙමළ රටක් හදන එක කියල. ඒත් එක සිංහල මිනිස්සුන්න්ගෙන් හංගන්න හැම එකාම මේ නමේ සිංහල තේරුම නොකිය දෙමළ නම හරි නැතිනම් බොරුවට "TNA" කියල හරි කියනවා. ඊලමක් ගැන මිසක් රට ගැන...
  4. M

    Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

    ගොන් කතා කියන්නේ නැතුව අහපු එකට උත්තර දීපන්.
  5. M

    Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

    අනේ පව් නේද කොටි? ඒක හින්දද විජය කොටින්ව හුරතල් කරලා එන්න ගියේ? දැන් ලංකාවේ දෙමළ අයට දෙමළ වීම් නිසාම සිද්ධ වෙන ඔය මහ ලොකු අසාධාරණේ මොකද්ද කියල කියපන්කො බලන්න. ඉන්දියාවේ දෙමළ අයට වඩා, කැනඩාවේ දෙමළ අයට වඩා ලංකාවේ දෙමළ අයට දෙමළ වීම් හේතුවෙන්ම මූණ දෙන්න වෙලා තියෙන අසාධාරණය මොකද්ද?
  6. M

    Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

    ඔව් මූ අංක එකේ දේශද්‍රෝහියෙක්. එත් මෙකවයි චන්ද්‍රිකාවයි උඩ දාගෙන ඉන්න එවුන් තාම ඉන්නවා. විජය එක්ක මහජන පක්ෂයේ ඉන්නකොට රට බෙදන්න හදපු, ඊට පස්සේ ජනාධිපති වෙලා ෆෙඩරල් පැකේජ් ගෙනාපු චන්ද්‍රිකාට තමයි දැන් "දේශපාලන විසඳුමක්" හදන කමිටුව බාර දෙන්නත් යන්නේ.
  7. M

    Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

    ආ, එතකොට දැන් මේ වීඩියෝ එකේ ඉන්නේ කොටි නෙවෙයිද? මේ වෙඩි තියන්නේ සෙලල්ලම් තුවක්කු වලින්ද? ඔය විජය RPG ගහන්නේ මාළු කාරයෝ එක්කද?
  8. M

    Vijaya Kumaranathunga's Visit To Jaffna Documentary : Patta with LTTE

    ඔව් එක තමයි කරන්න ඕනේ. විජය කුමාරතුංග කියන්නේ චන්ද්‍රිකා වගේම අමු සිංහල විරෝධියෙක්. උන් දෙන්න තමයි අසූ ගණන් වල "මහජන පක්ෂය" කියල එකක් අටවගෙන කොටින්ට රටෙන් කෑල්ලක් දෙන්න කතා කරේ. මේ යකා යාපනේ ගිහින් කොටි එක්ක එකතු වෙලා හමුදාවේ අයගේ පින්තූර වලට වෙඩිත් තිබ්බා.
  9. M

    අති_භයානක_වෙබ්_අඩවියක්

    වෙබ් සයිට් එකේ මාතෘකාව බලන්න.
  10. M

    අති_භයානක_වෙබ්_අඩවියක්

    :no::no: ඔය බබ්බු නෙවෙයි.
  11. M

    බස් කාරයා දාන සද්දේ

    මෙහෙම එකක් කවුරුහරි දැම්මම හැමෝම ඉවක් බවක් නැතුව බස් ඩ්‍රයිවර්ට බනිනවා. ඒත් මෙතන ඇත්තටම මොකද උනේ කියල අපි දන්නේ නෑ. කොහොම වෙතත් බස් එක එලවන අතරේ බස් ඩ්‍රයිවර්ට මෙහෙම බාධා කරන එක අනතුරුදායක වගේම නීති විරෝධී වැඩක්. බස් එකට විතරක් නෙවෙයි පාරේ යන අයටත් ඒකෙන් අනතුරු වෙන්න පුළුවන්. බස් එක කියපු විදියට...
  12. M

    අති_භයානක_වෙබ්_අඩවියක්

    එච්චර මොංගල් එවුන් මේකෙ ඉඳීද?
  13. M

    අති_භයානක_වෙබ්_අඩවියක්

    යකෝ ඔය ලින්ක් එක දාල තියෙන්නේ. ඕනෙනම් ගිහින් බලපන්.
  14. M

    අති_භයානක_වෙබ්_අඩවියක්

    අති_භයානක_වෙබ්_අඩවියක් ළමයි හම්බ වෙන්න ඉන්න අය, ළමයි බලාපොරොත්තුවෙන් ඉන්න අය, පොඩි ළමයින්ගේ අම්මල, තාත්තල එහෙම නිකමටවත් මේක බලන්න එපා. මේක අතිශය භයානක වෙබ් අඩවියක්. සමහර අයට මේකෙන් ජීවිතයේ ඇත්ත දැනගන්න පුළුවන් වෙයි. ඒත් මේක ඉතාම භයානකයි. රෑ වෙලා හින්ද බයටම මමත් හරියට බැලුවේ නෑ. කැමතිනම්...
  15. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ඔවු මල්ලි, අපි දෙන්නට පුළුවන් වෙයි. උඹ ටිකක් කලින් ගිහින් බදාම ටික අනල තියපන්.
  16. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    මට වෙන හිතන්න දේවල් තියෙනවා බන්.
  17. M

    ඇඩුනා සිංහලු ඔව් ඇත්ත වශයෙන්ම :'(

    මේකේ අඩන්න දෙයක් නෑ. ඕක වෙළඳ දැන්වීමක්. මිනිස්සුන්ගේ තියෙන මනුස්සකමත් තමන්ගේ බඩු වැඩියෙන් විකුණගැනීමේ උප්පරවැට්ටියක් විදියට උන් පාවිච්චි කරනවා. මිනිස්සුත් ඕක නොමිලේම ෂෙයාර් කරලා දෙනවා.
  18. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    ඔය කිව්වේ සන්නස්ගල ටයිප් එකේ කතාවක්. දැන් උඹත් කියන්නේ දළදා කරඬුව ලොරියක ගෙනියන්න කියලද?
  19. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    අදාළ නැති ගොන් කතා කියන්නේ නැතුව මම කියපු එක වැරදිනම් එක හරියට පෙන්නපන්.
  20. M

    අලි_වෙනුවෙන්_කිඹුල්_කඳුළු

    හා. එතකොට බුදු හාමුදුරුවෝ සත්තු ගැන කියල තියෙන දේවල් බොරු කියලද උඹ කියන්නේ?

    No contents