එහෙම වෙලා තියෙන්නේ උගත් කියල හිතාගෙන ඉන්න එවුන්ගේ තියෙන උද්දච්ච කම හින්ද. තමන්ගේ ජීවිතට / රස්සාවට ඕනේ දේවල් ඉගෙනගන්න අවුරුදු 13ක් ඉස්කෝලේ යන්න ඕනෙද? "බිලාවල් රාගය, කුකුල්ලු ඇති කරන රටවල්, ලඝු, ත්‍රිකෝණමිතිය" මේවා මේ ලෝකේ මිනිස්සු 99%කටම ඕනේ වෙන දේවල්ද? වැඩි දෙනෙකුට ඔහොම ඉගෙනගත්ත දේවල් මතකවත්...