ඉංජිනියරින් උගන්නන්න කියල සල්ලි වියදම් කරලා කැම්පස් හදල තියෙනවා. ඒවායේ උගන්නන එවුන් වැඩිපුර උගන්නනෙත් ඔය වගේ බොළඳ දේවල් (මැනේජ්මන්ට්, මාකටින් මගුල්, තනතුරු රූප සටහන්, තව පාරවල් අවහිර වෙන්නේ නැතුව බඩු තියන හැටි, දොරවල් ඇරෙන විදිය බිම ලකුණු කරන හැටි, අත් හෝදන හැටි, මැස්සෝ එලවන හැටි තමයි...