1. J

    Axio 161

    machnla Axio 161 model eke wenasa mokakda? Mama Ikman eka baladdi dakke 161 kiyalath model ekak thiyenawa. Samanyen thiyenne 141 ekane. 161 eke wenasa mokakda?
  2. J

    Car Import help

    Guys Japan walin unregistered car ekak gennanawanam manufactured date eken 2 years athulatha genna ona neda? Ehema nam me wage 2013 car dan genne kohomada? http://ikman.lk/en/ad/honda-insight-2013-for-sale-colombo-113
  3. J

    Car Sale horuda?

    Same Vehicle Two Advertisements. Two PRices? & Two mileages ? http://ikman.lk/en/ad/toyota-axio-x-2011-for-sale-colombo http://ikman.lk/en/ad/toyota-axio-2011-for-sale-colombo-73 Car Sale eken daapu ad eke Price eka 1.5 lacks wedi & Mileage eka 11000 adui.
  4. J

    Axio or Insight Help

    machanla 4.2-4.4 million athara gaanakata wage ganna puluwan Axio 2009-2011 or Insight 2013 ekak. Me deken mokakda umbala recommend karanne? 1. Axio eka paranai. 70k walata wada duwala thiyenne. Insight eka tikak aluth. 2. Petrol Insight eke tikak wedi. But eka loku case ekak newei. 3. Insight...
  5. J

    Honda Insight Help

    machanla Honda Insight eka pawichchi karapu aya innawada? Kohomada car eka hondada? Dan Production nawaththapu scene ekak kiyanawa kattiya. Ehema unoth aragena passe kela weida denna beruwa?
  6. J

    Car Help

    machanla 4.2-4.3 million walata ganna puluwan car monawada? 1. Fuel normal karanna one. (Hybrid tharam ona nehe. But normally karanna one) 2. Comfortable/ Look eka ehema thiyenna one. 3. Loku repairs nethuwa tikak duwanna ona 4. Sedan ekak wenna one Allion 240 - 2006/2007 & Axio 2008 gena...
  7. J

    Allion 260 2007 or Axio 2010

    Allion 260 2007 ekei Axio 2010 deken mokakda recommend karanne? me deke hari market price monawada me dawas wala? Allion 260 wala generations 2k awa neda? E deke wenasa monawada thiyenne Penuma nethuwa?
  8. J

    Passport හදාගන්න help

    මචන්ලා මට one day service එකෙන් passport එක හදාගන්න ඕන වෙලා තියෙනවා. දැන් තියෙන්නේ අලුත් මෙතඩ් එකක් නේද? ඒ විදිහට පාස්පෝර්ට් එක හදපු ය ඉන්නවද? පොඩ්ඩක් කියනවද කොහොමද වැඩේ වෙන්නේ කියල? උදේ 10 ට 11 ට විතර ඉමිග්‍රේෂන් එකට ගියොත් ඇති වෙයිද? ඩොකියුමන්ට්ස් දෙන්න කොච්චර වෙලා විතර යයිද? හවස පාස්පෝර්ට්...
  9. J

    Sri Lankan Holidays 2014 Android App

    machanla me mamai mage yaluwekui hadapu app ekak. Kastiyata prayojanawath wei meka. 2014 public, bank, mercantile & poya holidays okkoma thiyenawa.:yes::yes::yes::yes::yes: Download karala balanna.:yes::yes: https://play.google.com/store/apps/details?id=com.vas.srilankancalender2014
  10. J

    Laptop Help

    මචන්ලා මාසෙකට 3000 ක් විතර ගෙවල ලැප් එකක් ගන්න තැනක් තියෙනවද? උපරිම 3500 ක් වගේ තමයි. ඊට වඩා ගෙවන්න නම් අමාරුයි. Core i3 වගේ ලැප් එකක් ඇති.
  11. J

    Sony Xperia U

    මචන්ලා මම දැන් මාසෙකට විතර කලින් Sony Xperia U එකක් ගත්තා. ෆෝන් එකේ මුකුත් අවුලක් නැහැ. මට දැන් එක ICS ඒක Upgrade කරන්න හිතෙනවා. එත් බයයි මුකුත් අවුලක් වෙයිද කියලා. නෙට් එකේ රිවීව් වලනම් ICS Upgrade එක ටිකක් අවුල් වගේ කියල තියෙන්නේ. උඹලා කවුරුහරි ඉන්නවද Xperia U එක ICS වලට Upgrade කරපු උන්...
  12. J

    WiFi Help

    මචන්ලා මගේ ගෙදර Machine එකේ තියෙන්නේ SLT ADSL Net Connection එකක්. එත් ගෙදර Machine එකේ WiFi නැහැ. මට ඒ Net Connection එක මගේ ලැපට share කරගන්න ඕන. WiFi Router එකක් නැතුව USB equipment එකකින් Connectify Software එක use කරලා Net Connection එක share කරගන්න පුළුවන් කියලා අහලා තියෙනවා. දන්නා එකෙක්...
  13. J

    Android Apps

    කස්ටිය පාවිච්චි කරන හොඳම Android Apps මොනවද?
  14. J

    Phone Help

    machanla mama 20kata withara Android phone ekak balanawa. Tipo and Galaxy Y nam hariyanne ne ban. ewage colours madi.:angry::angry::angry::angry: poddak danna ekek kiyapanko MC eke shops wala Sony Ericcson Live with walkman hari Xperia Mini Pro hari ganne thiyenawada kiyala. mama colombo nemei...
  15. J

    Colombo Bus Route

    මචන්ලා දැන් Etisalat phone එකකින් BUSG <1st Palce> to <2nd Place> කියලා ගහලා 4499 ට SMS කරාම අපට යන්න ඕන බස් route ටිකයි, එක බස් එකකින් අනික් බස් එකට මාරු වෙන්න ඕන තැනුයි ඔක්කොම පෙන්නනවා. උඹට town hall ඉඳන් moratuwa ට යන්න ඕන නම් "BUSG Town Hall to Moratuwa" කියලා ගහලා 4499 ට SMS කරන්න විතරයි...
  16. J

    Sri Lanka's first mobile helping community

    මචන්ලා මමයි තව යාළුවෙකුයි සෙට් වෙලා Mobile Helping Community එකක් හැදුවා. මේක HELP ME! කියලා තමයි නම දැම්මේ. හැබැයි තවම Etisalat use කරන උන්ට තමයි join වෙන්න පුළුවන්.:confused::confused: මේකේ membersලට SMS වලින් තමන්ට තියෙන ප්‍රශ්න වලට ඒ වෙලේම අනික් මෙම්බර්ස්ලගෙන් උත්තර ගන්න පුළුවන්. මේක...
  17. J

    Halp: Nelum Pokuna directions

    මචන්ලා නෙලුම් පොකුණට යන්න Town Hall එක ගාවින් බැස්සහම හරිද?
  18. J

    Help: හන්තානේ කතාව Film

    Help: හන්තානේ කතාව Film මචන්ලා හන්තානේ කතාව ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් දන්නවනම් කියහල්ලකෝ.
  19. J

    Sinhala Film Help

    මචන්ලා මට ගොළු හදවත ෆිල්ම් එක තියෙන එකෙක් download කරගන්න ලින්ක් එකක් දීපන්. ලොකු උදව්වක් මචන්.
  20. J

    Sinhala Song Help

    මචන්ලා මට පොඩි ෆන්ෂන් එකකට අමරදේව මාස්ටර්ගේ හන්තානේ කඳු මුදුන සිසාරා සින්දුව කියන්න තියෙනවා. පුලුවන්නම් එකේ Voice අයින් කරපු track එකක් හරි karaoke එකක් හරි හොයලා දෙන්න පුලුවන්ද ටිකක් practice කරන්න???.

    No contents