1. sajith.xp.pk

    Starlink ගන්න කියල බැලුවේ

    Upload 8mbps to 12mbps. App eke boruwata 50 pennanne
  2. sajith.xp.pk

    Starlink ගන්න කියල බැලුවේ

    slt fibre ගන්න බැරි කමක් තියෙනව නම් විතරක් Starlink ගන්න. අපේ ගෙදර දෙකම තියෙනව. slt vs (standard starlink) Fibre එක්ක ගත්තම Starlink එක අවුල්. Uploading පට්ට Slow
  3. sajith.xp.pk

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    මම ගේ හදද්දි කර්තකොලොම්බා සහ වෙල්ලේකොලොම්බන් කියල දෙකක් හිටෙව්වා. මේ පාර තමයි පීදුනේ පලවෙනි පාරට. කර්තකොලොම්බා එක හරි. සාමාන්‍ය එක. හැබැයි වෙල්ලේ කොලොම්බන් කියල හම්බුන එක වෙනස් එකක්. ඒක අමුතුම රහක්. පැනිම පැනි රහයි. ඇතුලෙ මාර ලස්සන තැඹිලි පාටක් තියෙන්නෙ. ගෙඩි හෙන පොඩී. හැබැයි පට්ටම රහයි.
  4. sajith.xp.pk

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    මෙන්න Gemini ගෙ උත්තරේ... Question: ලංකාවෙ මිනිස්සු අඹ ගැට කඩල කෘත්‍රීමව ඉදවනව එක එක දේවල් වලින්. ඒව කන්න හොඳද නැද්ද? සෞඛ්‍යාරක්ශිතයි ද? Gemini Said: අඹ ගැට කඩා කෘත්‍රිමව ඉදවීම ලංකාවේ වෙළඳපොළේ බහුලවම දක්නට ලැබෙන දෙයක්. කෙලින්ම පිළිතුරක් දෙනවා නම්, මෙලෙස කෘත්‍රිමව රසායනික ද්‍රව්‍ය යොදා ඉඳවූ අඹ...
  5. sajith.xp.pk

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    මම දන්නෙ නෑ. දවසක් අපේ මාමණ්ඩියලගෙ ගෙදර අඹ ගහ බදු දීලද කොහෙද ඇවිත් ඔක්කොම ගැට ටික කැඩුව. පැහිල වත් තිබ්බෙ නෑ. කඩපු ගමන් ලොරියට දාන්න කලින් මොනවදෝ දාපු බේසමකට ඔබල එහෙමම අරන් දැම්මා. ඇහුවම කිව්වෙ ඉදවන්න දාන එව්ව කියල. එච්චරයි. ඔව්ව කන මිනිස්සු පවු ඉතින්.
  6. sajith.xp.pk

    ජපානය ඉන්දියානු අඹ තහනම් කරයි..🥴

    අපේ වගේම වහ දදා ඉදවල යවනව ඇති ගෝතයො. අපේ ලංකාවෙත් එහෙමම තමයි. කඩෙන් ගන්න අඹ ගෙඩියකුයි ගෙදර ගහේ ඉදිල කඩන එකකුයි පට්ට වෙනසක් තියෙන්නෙ.. තියෙන ජරාව ඔක්කොම දානව. දිවුල් ගෙඩි විතරද මන්ද අරම බෙහෙත් ගහල ඉදවන්න බැරි.
  7. sajith.xp.pk

    ඥානසාරට මල පැනලා 😂

    වැරදි වෙනව. ඒව අතපසුවීම්. හදිසියේ බැරි වීමකින් 8 සිල් කැඩීම. වැරදිලා බීම කියල අරක්කු ටිකක් බීම. තරහ ඇවිත් මදුරුවෙක් මැරීම, වගේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි දැරිවියක් විටින් විට දූශණය කිරීම අත්වැරදීම්ද... මූ පුදුම එකෙක් නේහ්...
  8. sajith.xp.pk

    Claude Opus 4.8 is out

    මේක හරි. Project එක ෆුල් vibe coding කරද්දි ගොඩක් වෙලාවට පිස්සු කෙලින්නෙ. ඊට වඩා success one by one අපිම involve වෙලා වැඩේ අපි දැනගෙන කරවන එක. Project scope එක AI ට නොදී ඒක අපි ලඟ තියාගෙන අපිට ඕන දේ එක එක කරාම වැඩේ තිතටම කර ගන්න පුළුවන්.
  9. sajith.xp.pk

    තම්බින්ට ලංකාව අල්ලන්න වෙන්නෙ නැහැ

    මුස්ලිම් උන් වගේම සිංහල උනුත් ඒව කරනව. වෙනසක් නෑ. පට්ට කේස් එකක් වෙලා තියෙන්නෙ අලුත් පරම්පරාවම. නාකි අපිට තමයි ගිහින් උන්ගෙ ගෑණුන්ට ළමයි හදල දෙන්න වෙන්නෙ.
  10. sajith.xp.pk

    LK Domain

    Yes. Contact me via whatsapp. 071-5116302
  11. sajith.xp.pk

    LK Domain

    මෙහෙමයි... ඒක මාකටින්.. දැන් PEEK HOSTING එක කොහොමත් හැදිල තියෙන Business එකනෙ. ඒකෙ කරන්න දෙයක් නෑ දැන්.. සාමාන්‍ය විදියට orders එනව. දැන් වෙන සයිට් එකකුත් Promote කරනව. හැබැයි මේ domainsearch.lk එකේ තියෙනව සුපිරි Affiliate system එකක්. Customers ලට ගන්න ඩොමේන් වලට 10% ක් commissions හම්බෙනවා...
  12. sajith.xp.pk

    LK Domain

    Trademark Business එකක් නම් විතරයි ප්‍රශ්නයක් වෙන්නෙ. ඒකත් උසාවි මාර්ගයෙන් යන්න ඕන. ඒ ඇරෙන්න කලින් කෙනෙක් අරන් තිබිලා, expire වෙලා වගේ කතා වලට domain එක ආයෙ එයාට අරගන්න බෑ. වෙන කෙනෙක් ගත්ත නම් කරන්න දෙයක් නෑ. ඩොමේන් ඕන එකක් දාන්න https://domainsearch.lk පට පට ගාල registration එක කරල දෙන්නම්...
  13. sajith.xp.pk

    lassana domain ekak gatta

    slvisit.com available. ඒකත් උඹලගෙන් කවුරු හරි අරන් තියා ගන්න. අපේ ‍එකෙක්ට 100$ ට වගේ දෙන්න පුළුවන් වෙයි :rofl:
  14. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    අම්මා.. සුපිරි.. :rofl::love2:
  15. sajith.xp.pk

    ලමයි හදපු උන් ලමයි හදන්න හිතන් ඉන්න උන්

    ළමයින්ව අවුරුදු 2.5 න් මොන්ටිසෝරි දාන්න. ලයිසියම් වගේ එකක Pre school එකකට යවන්න. උන්ගෙ Caring පට්ට.
  16. sajith.xp.pk

    Cyber Crime Help ???

    ඒ Group එකට මොකක් හරි Account එකක් බස්සල එක එක SPAM වගේ ලොකු හෑලි ගහල ගහල අර Message එක හොයා ගන්න බැරි තරම් උඩට යවන්න...
  17. sajith.xp.pk

    හැමතැනම Ai වලින් හදපු පකවල් | මට අප්පිරියයි

    ඉස්සරහට එන ලෝකෙ තනිකරම බොරුවක්. මම AI වලින් කතාවකුත් ලිව්වා :lol: ඔව්ව නම් මොනවද. ChatGPT එක්ක Love කරන මන්දමානසික ගෑනු ඉන්නව දැන් ලංකාවෙ. අද මම අහම්බෙන් video එකක් දැක්කා. ඒකෙ comment දැක්කම මටම බය හිතුන.
  18. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    Inbox දැම්මා... සෙට් නම් FB දාල මේකෙත් ලින්ක් එක දාන්න :lol:
  19. sajith.xp.pk

    AI වලින් Promotional සිංහල video ads හදන්න පටන් ගත්තා

    Voice nam suno nemei. Eka google. Music only suno ඔයාගෙ video එක හැදෙනව. ඒකෙ voice එක ආව මගේ එකටත් වඩා හොඳට... හදල දුන්නම .lk domain එකක් වත් ගන්න ඕන අපෙන් ආ... :rofl: ------ Post added on 1779522057

    No contents