Cyber Crime Help ???

kavindagk

Well-known member
  • Dec 18, 2008
    985
    1,000
    93
    Colombo
    මචං මේකයි සීන් එක, school යන 17ක් කෙල්ලෙක් Whatsapp group එකක් හදලා එකට post එකක් දාලා එකි එක්ක chat කරන්න කියලා. මේකේ seen එක වෙන්නේ එකි එකිගේ number එක දෙද්දි දාලා තියෙන්නේ 44 වෙනුවට 34. දැන් මේක එක එකලා status දාලා හතර වටේම share වෙලා, මෙ number එක අයිති අපේ තාත්තාට , තාත්තාට දිගට හරහට Whatsapp messages එනවා එක එකාලගේන්. දැන් මේක කරන එකිගේ number එක හොයාගෙන තියෙන්නේ (එකි පොරොන්දු උනා මෙක ඉවර කරනවා කියලා, මෙක වෙලා දවස් 4ක් වගේ, දැන් අදත් අයෙම එක කරලා). මේකට ගන්න පුළුවන් action මොනවද බන්? මේකේ seen එක තාත්තා use කරනේ OFFICE එකෙන් දෙපු office number එකක්.


    1779724957453.png
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    ඒ Group එකට මොකක් හරි Account එකක් බස්සල එක එක SPAM වගේ ලොකු හෑලි ගහල ගහල අර Message එක හොයා ගන්න බැරි තරම් උඩට යවන්න...
     
    • Like
    Reactions: dinu09

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,616
    1
    99,844
    113
    33
    Kalutara
    ගිහිල්ල පොලිසියේ එන්ට්‍රි එකක් දාපන් නම ගම දන්නවා නම්.
     
    • Like
    Reactions: 6h057