මචන්ලා මම ට්කක් මහන්සි වෙලා මේ ටිකේම BINARY OPTIONS ඉගෙන ගත්තා මම ඉස්සරත් කළා අපහු හරියටම පටන් ගත්තා
දැන් පුළුවන් විදිහට හිමිට නය ටික ගෙවන් යනවා
මට වචනෙකින් හරි උදව් කරපු අයට ගොඩක් පින්
නය ගෙවන්න තවත් නය වෙන එක තේරුමක් නැහැ කියල මට තේරුණා
ගොඩක් දුක් වින්දා මාස 2,3 විතර ගොඩක් දේවල් ඉගෙන ගත්තා...