මචංස්ලා,
මේ පෝස්ට් එක දාන්නෙ ලොකුම ලොකු උදවුවක් ඉල්ලන්න..
මගේ නංගිගේ ඔළුවෙ කැක්කුමක් හැදිලා තියෙනවා.. ඊට පස්සෙ ඇස් පෙනීම අඩු උණා කියල කිවුවා.. මේ තත්ත්වය අපි විශේෂඥ වෛද්‍ය වරයෙකුට පෙන්නුවාම එයා උපදෙස් දීලා තිබුණා රෝහල් ගතවෙලා CT Scan එකක් කරගන්න කියලා.. ඉතිං අපි ඊයෙ එයාව ජයවර්ධනපුර රෝහලේ නැවැත්තුවා..
ඉතිං අද එයාගෙ MRI Scan එකක් කරලා හේමාස් රෝහලෙන්.. ඒකෙදි එළි වෙලා තියෙනවා එයාගෙ මොළයේ දෘෂ්ඨියට අදාල කෙටසට රුධිරය සපයන නහර 03ක් අවහිර වෙලා කියලා ලේ සිරවීමකින්.. ඒ වගේම දැනටත් එයාගෙ මොළයේ ලේ කැටිගැසීම සිදුවෙනව කියලයි වෛද්‍යවරු කියල තියෙන්නේ.. මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නෙ එයාගෙ කණ පැසවපු වෙලාවක ඒ හරහා එයාගෙ මොළයට විශබීජයක් ඇතුළුවීම කියලයි වෛද්‍යවරු කියලා තියෙන්නෙ.. දැනට එයාට එන්නත් ලබාදෙනවලු දැනට සිදුවෙන ලේ කැටිගැසීම නවත්වන්න.. ඒත් ඒ ප්‍රතිකාර කිරීමේදී මොළයේ නහරත් තුනී වෙලා අභ්‍යන්තර ලේ වහනයක් සිදුවීමේ අවදානමක් තියෙනවා කියලත් වෛද්‍යවරු කියලා තියෙනවා..දැනට තියෙන තත්ත්වය අනුව එයාගෙ පෙනීම නැවත ලබා දෙන්න බැරි තත්ත්වයක ලු තියෙන්නේ.. නංගිට අවුරුදු 2 1/2ක පොඩිඑකෙකුත් ඉන්නවා...
ඉතිං මට දැනගන්න ඕනි මේ ප්‍රශ්ණයට වෙනත් විසඳුමක් තියෙනවද කියලා.. මේ වගේ අත්දැකීම් හෝ වෛද්‍ය වෘත්තිය පිළිබඳව දැනුමක් තියෙන අයගෙන් මම ඉල්ලන්නෙ මම මොකක්ද කරන්න ඕනි කියලයි..
පුළුවන්කමක් තියෙනව නම් උදවුවක් කරන්න.. පිං සිද්ධවෙනව උඹලට![]()
ස්නායු ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා තමයි ඒ අංශයේ දැනට ඉන්න හොදම වැඩ්ඩා,ඒයත් ලංකාවේ ඉන්නෙ අඩුවෙන්,
ක්‍රිටිකල් කෙස් එකක්.
නිරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා.
bump
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
අනේ දන්නේ නැහැ මචෝ..
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා...
![]()
![]()
Okmanta suwa weewaa...![]()
Ikman suwaya pathanawa machan.
bump
දන්න කෙනෙක් උදවු කරයි මචන්. බය වෙන්න එපා bump
වෙන රටකට හරි අරන් ගිහින් මොකක් හරි කරගන්න බැලුවොත් ? සල්ලි වියදම් වෙයි. හැබයි පෙනීම කියන දේ සල්ලි වලින් බිලියන ට්‍රිලියන ගානකට වඩා වටිනව
ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
මම නම් දන්නෙ නැහැ මචෝ ඔය ගැන..
දන්න අයගෙන් ඉක්මනින් උදව් ලැබෙයි..
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
bump
bump macho
සුව වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා
bump macho..
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..
ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
bump
bump
bump mchn!!!!
bump
bump machan
Bump
BUMP
ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
BUMP
Bump machan
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... !!!
![]()
![]()
![]()
සිංහල බෙහෙත් කරන්න බලන්න ... එවාට පුලුවන් නැවත පෙනීම ගන්න.. ලේ කැටි දිය කරන්න.... නංගිට දියවැඩියාව එහෙම තියෙනවද?
ග්ලුකොමා කියලා කෙස් එකක් නිසාත් ඔහොම වෙනවා...මම අහලා තියන්වා.....
bump
bump
be positive macho hariyai ubawath oluwa aul nokaragena steady hitapan dan ikman suwa parthana karanawa !!
පුළුවන්කමක් තියෙනව නම් උදවුවක් කරන්න..
bump thamai
oya gena nam danne ne machan.
BUMP thama
BUMP machn....
karana hodama de doc karai saho
baya nathuwa inna
blood clot ain unama ena widihata upadesak dennam
danma kiyanna ba mehema monawath bn
hitha haiya karan hitahan bro
machan. ara anuradhapure sinhala weda mahaththayek innawa heart eke problems walata nam hodai lu. eth oya wage seen walata beheth karanawada danne nehe. poddak call ekak dala beluwoth narakada?
බලන්න ඕනි මචං.. ඒත් මුලින්ම ජීවිත අවදානම නැතිකරගන්න තමයි උත්සාහය..
May Triple gem bless you
Dr. Sunil Perera va kohomahari contact karaganna

දකුණු ඇහේ කොනින් ටිකක් විතර පේනවලු.. ඒත් බොඳවෙලා වගේලු.. පස්සෙ මම වාට්ටුවෙ හෙද සොයුරිය (Ward Sister) මුණගැහිලා එයාගෙන් විස්තර ඇහුවා.. එයා කිවුවෙ දැනට විදින බෙහෙත දීලා බලමු.. පෙනීම ගැන දැන්ම කියන්න බෑ කියලයි.. BHT එකේ විදියට නම් පෙනීම 6/12ක් කියලයි තිබුණේ.. දැනට ප්රතිජීවකයකුත් දෙනව කිවුවා.. ඔන්න ඕකයි දැනට තත්ත්වෙ..