1. Chathura141

    කවි කියමු

    මේ හුය පටන් ගත් නාසම් මගෙ මිතුර අන් අයගේ කවිම උපුටා ලයි නිතර නිකමට වගේ මහමග ඉන්නා අතර ලියලා දැම්මොතින් නරකද පද හතර
  2. Chathura141

    ටී ටයිම් - Tea Time

    තේ කෝප්පයේ කතාව, සමාජයේ කතාව හා අපූරුවට ගැලපෙන පරිදි ඔබ කරන ලද මේ නිර්මාණය හරිම අපූරුයි. එය එක පාර තේරුම් ගන්න අමාරු තරම් අපූරුවට පාර්සල් කරලා තියෙනවා.....
  3. Chathura141

    සරා සඳ.........

    මඟ දිගට හමුවුනේ කුමක් වුව නිදියන්ට මට හිතයි දෙනෙත් හැර
  4. Chathura141

    මතකයන් හා අවදියෙන්

    රිද්මයානුකූලව අමුනා තිබෙන මේ සොඳුරු පදවැල් ඉතාම ලස්සනයි නංගි. කවදත් කතා කරන ප්‍රේමය හා විරහව යම්කිසි වෙනසක් දැනෙන විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. තව ලියන්න. අපි රස විඳින්න බලං ඉන්නවා....
  5. Chathura141

    කවි කියමු

    ඔබගේ කවි රසට මගෙ සිත බැඳුනා තමයි ඉන් මතු වුණේ රසවත් වුනු යහළු කමයි මට තව මෙහි රැඳෙන්නට නම් ආසා තමයි එනමුත් පරක්කුයි නැත්නම් නෝනා බනියි
  6. Chathura141

    කවි කියමු

    දිවියේ නොයෙක් දුක් පීඩා අඳුරු හැඟුම් ඉවතට දමන ඔසුවක් බඳු කවිය උතුම් ඔබටත් මට මෙන්ම වැටහෙන දහම උතුම් සාමය සමඟියයි මේ මනු ලොවෙහි උතුම්
  7. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ඔවු නංගී. ඒත් යථාර්තයයි සුරංගනා ලෝකයයි හුඟක් වෙනස්.... මේ ලැබුණු ජීවිතය ට යම් අරුතක් අවශ්‍යමයි. ඒ අරුතට අපි යා යුතු මයි. ඔයා ට එය දැනෙන බව මං දන්නවා.... ජීවිතය එහෙම තමයි.... මැරුණු කෙනා අනෙකාට ඇත්තටම ආදරය කළා නම් ජීවත් වෙන කෙනාගේ සතුටයි පතන්නේ... මරණයෙන් පස්සේ තව තවත් පරණ ආදරයේ ම රැඳෙන්න කවුරුත්...
  8. Chathura141

    - ගමන {journey} -

    දෙවතාවක් කියෙව්වා... ඒත් තවත් කියවන්නට හිතෙනවා.... එසැනින් ග්‍රහනය නොවන ඒත් ඉතා අපූරු නිර්මාණයක් මචං. අපේ සිහින, ආදරය, රාගය හා යථාර්තය හරිම දරුණුවට පැටලිලා.... මට මැවුනේ එවන් චිත්‍රයක්....
  9. Chathura141

    උරුමය......

    තරු කැටය වසාගත් වළාකුල පාව යයි ඉක්මනින් ඈතටම නුඹට දී ඒ සොඳුරු තරුකැටය අවශේෂ තරු කැකුළු සමගින්ම.......
  10. Chathura141

    කවි කියමු

    වැඳ වැඳ ඉන්නේ මොකටද කවි කියන්නට කවි පද ලියතහැකි අඩවිය පිරෙන්නට කාලය හරස් නොම වේ නම් ඉතින් මට ආසයි හැම විටම මෙතැනම රැඳෙන්නට කවියක අලංකාරය රස විඳින්නට කොයිබද වෙලාවක් අපෙ නව පරපුරට සටනකි තියෙන්නේ අවුරුදු තුනේ සිට එය නිමවෙන්නේ මළ දාටයි අනේ හෙට දිය දම් නියත නොම වන බැව් අපට කියා මේ ලොව සියලු ඝණඳුරු...
  11. Chathura141

    මෙලෝ රහක් නැති කවි..(අරවින්ද)

    ඔබගේ කවි වල ඉතා හොඳ ලක්ෂණ තියෙනවා. ඔබ ඉතා හොඳ සමාජ විශ්ලේශකයෙක්. ඇත්තටම මේ මිනිස්සුන්ගේ ජීවිත වල තියෙන යුද්ධයේ කාලකණ්ණි මතකයන් ඔවුන්ගේ හිත් මරා දාලා ඇති. සැකයක් නෑ. ඒත් මල්පැණි බිඳක් තොල ගෑවා ම ඒ මැරුණු හිත චුට්ටක් පණ ගහනවත් ඇති... ඒ ගැන මොහොතක් හිතලා හිත සසල වෙන්න තරම් සංවේදී හිතක් ඔබට තිබීම...
  12. Chathura141

    Vesak Pathuma! ෙවසක් පැතුම!

    සම්බුදු තුන් මඟුල් සැමරුම යෙදෙන දින වෙසඟේ සොඳුරු අසිරිය සිහියටම ගෙන අරුතින් බරවූ නුඹෙ නිමැයුම සිතට ගෙන බැති බර සිතින් යමි යලි බුදු හිමි සරණ අප හට තිබෙන වටිනම වස්තුව ලෝකේ බුදු හිමි දෙසූ දහමයි නැත සැක ඒකේ ඒ ගැන නොම සිතා සමහරු මේ ලෝකේ බලු පොරයක යෙදෙති ඒකයි සිත සෝකේ නිතරම අන් අයගෙ යහපත පතන ගතී ඇති...
  13. Chathura141

    රුදුරු පොළොව, සැහැල්ලුව සිත හා බලාපොරොත්&#3501

    ස්තුතියි සමාජය දැනුවත් කළාට. ඉතා අපූරු අදහසක් සොයුර....
  14. Chathura141

    කවි කියමු

    වෙලාව පහු වෙලා තරහ නොම වනු නුඹලා සිවු පදය ගොතලා දැම්මා මෙතනට මඳක් සිතලා කම්කරු දිනය දා මෙය පටන් ගත් හින්දා හැමෝවම කැන්දා ගන්න පුළුවන් වෙයිද මන්දා කවි ලියනු ආසයි කියවනු තවත් ආසයි කාලය විසේසයි ගියේ නැත්නම් මං විනාසයි
  15. Chathura141

    මාර පැටව් !!!!

    එක් වරම කියැවෙන දේ සහ වක්‍රාකාරව කියැවෙන දේ තුලින් ඉතා හොඳ අර්ථවත් නිර්මාණයක් දැක්වෙන බව කිව යුතුයි. රසවත් වගේ ම අරුත්බර නිර්මාණයක්.... තව ලියන්න....
  16. Chathura141

    Arjuna & Sanath

    හදපතුලෙන් බලන්න...
  17. Chathura141

    අයියේ මගේ ඉතුරැ සල්ලි...

    ඇත්තම කතාව සහෝ... මටත් ඔය ටික වෙලා තියෙනවා... හැබැයි මම නම් ඇරියේ නෑ... කොහොම හරි එල්ලිලා ඉතුරු සල්ලි ගත්තා.... හැබැයි සමහර වෙලාවට ආපහු බස් එකක එන්න වෙනවා.... කොන්දා ඇරෙන්න වෙන වචනයක් තිබුනේ නැද්ද.... මොකද අද සමාජයේ නරක කොන්දන් අතර හොඳ කොන්දොස්තර මහත්තුරුත් ඉන්නවා.... Rep+++
  18. Chathura141

    ~මගේ රජ්ජුරුවෝ~

    එහෙම අයියලා... මෙහෙම මල්ලිලා වෙසෙන ලෝකය කොයි තරම් සොඳුරුද.... මිනිසත් බවට තවත් උපමා කුමට....? හදවතට ඉතා තදින් දැනුනු නිර්මාණයක්... අර රොන් අයියගේ "තාත්තා" කවි පෙල වගේ... සත්තකින් මෙය මගේ හද සසල කළා... දෑස තෙත් කළා.... අති විශිෂ්ඨයි රොන් අයියා....
  19. Chathura141

    තුන්පත් රෑන...

    ov nangi mama oyage nirmaanaya baluva. eka godaak lassanai. oyata sthuthiy...
  20. Chathura141

    තුන්පත් රෑන...

    sthuthiy saho...

    No contents