
nice ....!!!!!![]()
දස්කම් විස්කම් පා හරඹින්
ලක් මව බැබලූ පුතුන්
සිතුම් පැතුම් සුපුන් දනන්
කර තමුන් මැතිඳුන්
අයා සිටි ඉනිමක් බලන්
නොවන් ඉනිමං හට පනින රිලවුන්
නගන් හඬ කෝකිල නොවන් කපුටන්
ලක් මව දිනවන්!
ක්‍රිකට් ක්‍රීඩාවෙන් දෙස් විදෙස් ජයගත් හා ජනතා ඔල්වරසන් හඬ හොඳට පුරුදු ඔබ දෙපලට ජනතා සිත්වල දුක් දෝංකාර හා වේදනා හැඬුම්ද එලෙසම ඇසී එය සනසාලන්නටද මතු වරම් ලැබේවා..
මල්ලියා කාලීන නිමිත්තකින් අප හමුවේ තබා ඇත්තේ ඔවුනට මෙන්ම අපටද අභියෝගයකි..
ඉතා සාර්ථක පද පෙලක්....මල්ලියට ජය....
හොඳ නිර්මාණයක් සහෝ
හැබැයි ඉතිං මෙහෙම ගියොත් ඉස්සරහට පාර්ලිමෙන්තුවෙ ඉන්න අයව ක්‍රිකට් ගහන්නයි රඟපාන්නයි යවන්න වෙනවා (රඟපාන එකනම් දැනටත් අපූරුවට කරනවනෙ)


පාර්ලිමේන්තුවේත් නනාවිධි ශේස්ත්‍ර නියෝජනය කරමින් මන්ත්‍රීන් දැන් ඉන්නවනේ
කොහම වුනත් මගේ රටට හොදක් වෙනවනම් එච්චරයි ලස්සන නිර්මානයක් සහෝ![]()
MAXXX machan uparimai//
ela machan
පැතුමක්,ඉල්ලීමක් වගේම අභියෝගයක්..
බලාගෙන ඉම්මු ඉදිරිය...
කාලෝචිත නිර්මාණයක් සහෝ..