1. chamikawp

    World Record highways-ඉක්මන් ගමනට හැදු ලොව වාර්තා ගත අධීවේගš

    World Record highways-ඉක්මන් ගමනට හැදු ලොව වාර්තා ගත අධීවේගš ලොව ප්‍රථම අධීවේගී මාර්ගය ඉදිවී ඇත්තේ ඉතාලියේයි.. :eek: ඒ 1922 දි යි. :) ඉන් පසුව විවිධ රටවල අධීවේගී මාර්ග ඉදිවු අතර පසුගිය නොවැම්බර් 27 දින ලංකාවේ ද ප්‍රථම අධිවේගී මාර්ගය කොට්ටාව සිට ගාල්ල පින්නදූව දක්වා කොටස විවෘත විය.. :):)...
  2. chamikawp

    අධිවේගී මාර්ගයේ බස් රථ - High way buses!!

    High way buses!! අධිවේගී මාර්ගයේ බස් රථ - අධිවේගී මාර්ගයේ ධාවනය පිණිස බස් රථ දෙකක් ගෙන්වා ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය දිනවල පැවසු අතරදක්ෂිණ අධිවේගී මාර්ගයේ මගී ප්‍රවාහන බස් රථ ධාවනය අද දිනයේ සිට ආරම්භ වුනා... :) මේ තියෙන්නේ ඒ බස් එක අද 12.00 විතර ගාල්ලට ආපු වෙලාවේ ගත්ත පොටෝස්...
  3. chamikawp

    HOW THE NAME CAME FOR MONTHS?අවුරුද්දේ මාස වලට නම් හැදුනේ මෙහේමල&#3540

    HOW THE NAME CAME FOR MONTHS?අවුරුද්දේ මාස වලට නම් හැදුනේ මෙහේමල&#3540 2012 ත් එනවා නේද?? :cool: ඒක එන්නෙත් මේ මාස 12 ගෙවිලනේ..... :eek::eek: ;) අවුරුද්දට තියෙන මාස වල නම් ගැන නම් අපි දන්නවා..:yes::yes: ඒත් දන්නවද කොහෝමද මේ අපි පාවිච්චි කරන මාසවල නම්, දින ගණන් හැදුනේකියාලා...
  4. chamikawp

    Are These Google Satellite Images Exposing America's Secrets?

    Google Earth නැතිනම් ගුගල් සිතියම් වැඩසටහන ගැන දැන් නම් නොදන්න කෙනෙක් නොමැති තරම්! :):) ඕනෑම අයකුට ලොව ඕනෑම ස්ථායක් සොයා බැලිය හැකි අතර ඒවා ලංකර බැලීමට ඇති හැකියාව නිසාමත් මෙය ඉතා ජනප්‍රියයි. කොහොමත් ඉතින් මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ.. ;) ගොඩාක් දෙනා මේ ගැන දන්නවා.. :yes: මෙන්න මේ...
  5. chamikawp

    පෝය12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. Brief description of the 12 P

    පෝය12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. Brief description of the 12 P සිංහල ලිතට අනුව අපේ මාස 12 හදුන්වන්නේ දුරුතු (ජනවාරී) , නවම් (පෙබරවාරි) , මැදින් (මාර්තු), බක් (අප්‍රේල්) , වෙසක් (මැයි) , පොසොන් (ජුනි), ඇසළ (ජුලී) , නිකිණි (අගෝස්තු) , බිනර(සැප්තැම්බර්) , වප් (ඔක්තෝම්බර් )...
  6. chamikawp

    Song Help Need!! plz help

    පුංචි උනත් පුතුනේ නුඹ අද හෙට ලොකු ‍මි‍නිසෙකු වෙනවා. පුංචි උනත් පුතුනේ මව්රට හෙට මුළු ලොව බබලනවා! මෙන්න මේ සිංදුව හොයාලා දෙන්න.... :(:(:( ගායකයා කවුද කියල නම් ‍දන්නේ නෑ:no: බම්ප් එකක් හරි දාලා යන්න අමතක කරන්න එපා!!
  7. chamikawp

    Harry Potter Invisibility cloack හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය

    Harry Potter Invisibility cloack හැරී පෝටර්ගේ නොපෙනී යන කබාය විශ්මය ජනක වු මායාකාර චිත්‍රපටියක මනංකල්පිත වු යමක් විද්‍යාවේ දියුණුවත් සමඟ සැබෑවක් බවට පත්වීමත් ඇත්තටම “මාරයි“ නේද? :shocked: මොකද නොපෙනී යන්න කවුද අකමැති.. :P හැරී පෝටර් පළමු චිත්‍රපටියේ විනිවිද පෙනෙන නොපෙනී යන කබායක් ඇද ගෙන...
  8. chamikawp

    History of the Apple iPhone - (PART 02) iPhone යේ නොදන්න ඉතිහාසය - දෙවනි කොටස

    History of the Apple iPhone - (PART 02) iPhone යේ නොදන්න ඉතිහාසය - දෙවනි කොටස මීට කලින් iPhone යේ නොදන්න ඉතිහාසය ගැන ඉදිරිපත් කල ලිපියේ දෙවනි කොටස තමා මේ... :D ලියලා දාන්න නම් ටිකක් කල් ගියා... :) බොහෝ දෙනා iPhone ගැන දැන හිටියට ඒ ගැන විස්තර වෙනස් කම් ගැන වැඩිය හොයලා නොබලන හින්දා තමා ඒ ගැන...
  9. chamikawp

    Hi way Invitation -ආශ්චර්යේ පිවිසුම

    Hi way Invitation -ආශ්චර්යේ පිවිසුම ආශ්චර්යේ පිවිසුම ශ්‍රී ලංකාවේ පළමු අධිවේගී මාර්ගය වන දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට ගාල්ල පින්නදූව දක්වා කොටස මෙම මස එනම් නොවැම්බර් 27 වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂගේප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් වෙනවා!! :D:D:D ඒ ගැන ඉතින් ගොඩාක් දෙනා දන්නවනේ...
  10. chamikawp

    How cani download Flash -pls help

    How cani download Flash videos from site like http://www.swarnavahini.lk/ayubowan/ swarnawhahini site eke videoss :no::no::no: eka downloader ekakin wath karaganna bari una!:( danna kenek help ekak denna... plzz!! :):) nathnam bump ekak hari!!
  11. chamikawp

    Who sent the World 1st E-mail?? පලමු ඊ-මේලයේ වගතුග‍..

    Who sent the World 1st E-mail?? පලමු ඊ-මේලයේ වගතුග‍.. 1876 මාර්තු මස 10 දින ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් මහත්මයා තම සහයක වොට්සන්ට “ Mr.Watson Come Here, I want you” කියමින් ලොව පලමු දුරකතන ඇමතුම ලබාදුන්නා...:D ලොව සන්නිවේදන ක්‍රියාවලිය විශාල වෙනසකට හේතු වු එය ගැන බොහෝමත්ම දෙනා...
  12. chamikawp

    We are Anonymous - Are U know about the newest Anonymous hackers Operations Oct – Nov

    1.Operation Dark Net.... 2.An open letter from Anonymous to the Government of Israel .... 3.Operation Brotherhood Shutdown ... මොනවද මේ??? :baffled::baffled::baffled: මේ හමුදාවක මෙහෙයුම් වල නම් නෙවේ... :no: මේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ හා මේ නොවැම්බර් මස මුල කාලයේ ඇනෝනිමස් ලෙස...
  13. chamikawp

    Southern Expressway Police Patrol Vehicles

    :D:D:D:D නොවැම්බර් මස 27 දා විවෘත කිරීමට සැරසෙන දක්ෂිණ අධිවේගි මාර්ගයේ ධාවනය කිරීමට සුදානම් වන පොලිස් නිල සංචාරක රථ හා උපකාරක රථ ඊ - මේල් යකින් උපුටා ගන්නා ලදි.. :P මිට පෙර එලකිරි යෙහි තිබුනා නම් සමාවන්න!!:D
  14. chamikawp

    Do U Know History of the Apple iPhone? - ඇපල් iPhone ආරම්භය නැත්නම් ඉතිහාසය ගැන

    Do U Know History of the Apple iPhone? - ඇපල් iPhone ආරම්භය නැත්නම් ඉතිහාසය ගැන පහුගිය සති දින කීපය පුරාම ජාත්‍යන්තර මාධ්‍ය වගේම අන්තර්ජාලය පුරාම ඉතිරි පැතිරි ගිය මාතෘකා දෙක තුනක් තිබුනා.. :yes::yes::yes: මොනවද ඒ?? :eek: එකක් තමා ස්ටිව් ජොබ්ස්ගේ මරණය ලිබියානු නායක ගඩාෆි ගේ මරණය ඒ අතර...
  15. chamikawp

    Expo Rail - SriLankan luxury train service

    The Sri Lankan government together with the private sector has fulfilled the long felt need of railway passengers with the introduction of luxury class services to the Colombo Kandy rail transportation. :):) The two luxury train services, Expo Railway In the country of SriLanka a value added...
  16. chamikawp

    CERN find “Neutri - අයින්ස්ටයින්ටත් අභියෝගයක් වු “නියුට්&a

    CERN find “Neutri - අයින්ස්ටයින්ටත් අභියෝගයක් වු “නියුට්&a මීට අවුරුදු 106 කට පෙර එනම් 1905 දි වයස අවුරුදු 26 ක් වෙච්ච සාමාන්‍ය ලිපිකරුවකු ලෙස රැකියාව කල, ඇල්බට් අයින්ස්ටයින් ලොව වෙනස් මගකට යොමු කලා වු සාපේක්ෂතාවාදය ඉදිරිපත් කරන ලදි. :D ආලෝකය පිලිබඳව වු න්‍යායද ඉදිරිපත් කල ඔහු 20 සියවසේ...
  17. chamikawp

    Do you know about the hidden cables under the sea feeding the world's internet?

    මොකක්ද මේ?? මොනාද මේ කට්ටිය කේබල් එකක් අරන් කරන්නේ? :rolleyes::rolleyes: ආහ්... :P ඒ තමයි ලොව වටා අපි මේ පාවිච්චි කරන අන්තර්ජාලය ලොව වටා විවිධ රටවලට ගෙන යන්නට තියෙන කේබලයට අලුත්ම සහ නවීනතම තාක්ෂණයෙන් යුතු කේබලයක් අලුතින් සවිකරන කට්ටිය.. :D:D අපි මේ අන්තර්ජාලය නිතර පාවිච්චි කලාට ඉතින්...
  18. chamikawp

    The History Of Sri Lanka Rail way!! - ශ්‍රි ලංකාවේ දුම්රිය ගමන්මග අපි නො#

    The History Of Sri Lanka Rail way!! - ශ්‍රි ලංකාවේ දුම්රිය ගමන්මග අපි නො# පසුගිය දා අලව්වේදී සිදුවු දුම්රිය අනතුරත් එක්ක රට පුරාම කෝච්චි ගැන කතාව.. :yes::yes: ඒ හදිසි දුම්රිය අනතුරින් රියදුරුවරයකුට වගේම තවත් දෙදෙනෙකුට තම ජිවීතය අහිමි වුනා.. ඒ ගැන බොහෝ දෙනා දන්නවා ඇති.ඒ ජිවිත නැතිවෙච්ච...
  19. chamikawp

    Think Different!!ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ....

    Think Different!!ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ.... ගරාජයෙන් පටන් ගත්ත ස්ටීව් ජොබ්ස්ගේ Apple කඩේ.... Think Different !! So Steve Jobs changed the world with an apple 1976 අප්‍රේල් මාසයේ 01 වැනිදා ස්ටීව් ජොබ්ස් (Steve Jobs) , ස්ටීව් වොසැන්ක්ස් (Steve Wozniak) හා රෝලන්ඩ් වේන්...
  20. chamikawp

    What happens on the Internet in just “ONE MINUTE?“

    විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? :no::no: තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද? :rolleyes: :rolleyes: අපි නම් බොහෝම විට දන්නේ නෑ මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා! ;) ඒ නිසා තමා ඒ ගැන දාන්න හිතුවේ...:) :) අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද...

    No contents