What happens on the Internet in just “ONE MINUTE?“

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    විනාඩියකදි අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද? :no::no:

    තත්පර 60 එහේමත් නැතිනම් විනාඩියක් තුල අපි මේ යන එන අන්තර්ජාලය කොතරම් කාර්ය බහුල ඇතිද? :rolleyes: :rolleyes:
    අපි නම් බොහෝම විට දන්නේ නෑ මොකද ඒ ගැන සොයන්නේ නැති නිසා! ;)

    ඒ නිසා තමා ඒ ගැන දාන්න හිතුවේ...:) :)

    අන්තර්ජාලය කොතරම් කාර්ය බහුලද කියලා ඇත්තටම කිව්වොත් මේ විස්තරය කියෙව්වාම ඔලුවත් කැරෙකෙන්න ගනිවි ..:shocked::shocked:

    ඒ තරමට පුදුමයි!! :cool:

    පහල දාලා තියෙන්නේ Go-Globe.com වෙබ් අඩවිය විසින් ඉදිරිපත් කල විස්තර සහිත පින්තූරයක්..:D

    Chamikawpblogspotcom2-3.jpg

    එහි දැක්වෙන හැටියට අපි නිතර යන එන වෙබ් අඩවි කිහිපයක විස්තරයි මේ....
    :D

    අන්තර්ජාලය හරහා විනාඩියකදි E-mail 168,000,000 වැඩියෙන් හුවමාරු වේ...
    :rolleyes: :rolleyes:

    විනාඩියකදී 98,000 පමණ Twitter අඩවියට තම අදහස් දක්වනු ලැබේ..:cool:


    Chamikawpblogspotcom1-3.jpg


    දන්නවාද?
    :eek::eek:
    Facebook තුල තත්පර 60 තුලදි status අලුත් කරන අතර,
    79,364 wall posts ද 510,040 comments ප්‍රමාණයක් එකතු වෙනු ලබයි.
    :D


    Google සමාගම විනාඩියකදි 694,445 ක් ඉල්ලන්නා වු
    සොයා බැලිම් වල නිරත වේ..
    :D


    ඇපල් සමාගම නිපද වු ඇපල් ස්මාර්ට් පෝන් හි ජනප්‍රියත්වය කෙසේද යත් විනාඩියකදී ඊට අදාල ඇප්ලිකේෂන් වර්ග 13,000 බා ගත කරනු ලබයි..
    :eek:


    ස්කයිප් තුලින් 370,000 වන ඇමතුම් සෑම විනාඩියකදීම ආරම්භ වේ..
    :rolleyes: :rolleyes:


    මේ තියෙන්නේ අනිත් ඒවා කියවලා බලන්න..

    Chamikawpblogspotcom5-3.jpg

    දැක්ක නේද?
    :D
    මේ විනාඩියක් ගත වෙලා යන කොට අන්තර්ජාලයේ
    වෙන දේවල්. .
    අවුරුද්දක් ගත වෙන කොට කොහොමට තියේවිද??
    :rolleyes:


    මොකද හිතෙන්නේ කියලා අදහසතක් දාලාම යන්න..
    :D
    උපුටා ගත්තේ මෙතනින්.....
    1.gif
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    machan elakiri eke vinaadiyakata kochchara posts vetenavada danne ne neda?

    nice article machan keep it up
    rep+
     
    Last edited: