ගීයක රිද්ම...
Geeyaka Ridma
:eek::eek:
මෙච්චර කල් එලකිරි.කොම් එකේ හිටිය මටත් හිතුනා Update වෙන යමක් කරන්න...:):)
මොකක්ද මේ???:nerd::nerd::nerd:
මේක තමා ඒ...
අපි අහලා තියෙන ගීත වල ස්වර ප්රස්ථාර ටිකක් එලකිරියේ ඉන්න සංගීතය ප්රියකරන,වාදනය කරන හැමෝටම බෙදලා දෙන්න කියාලා හිතලා සතියකට වරක්...