මේ වගේ දේවල් ගැන ඇයි පුදුම වෙන්නේ?
ඇයි ඇන්ග්රි රියැක්ට්, සෑඩ් රියැක්ට් දාන්නේ?
කොටින්ම ඇයි බනින්නේ? 🤔🤔🤔
අම්මට තාත්තට වඳින්නෙපා, වැඩිහිටියන්ට ගරු කරන්නෙපා, අපි මේ ලෝකෙට ආවෙ අපේ උවමනාවකට නෙවෙයි, අම්මල තාත්තලගෙ උවමනාවට, මම නම් මගේ ළමයට උගන්නන්නෙ, "පුතේ උ.ඹට ගැ.හුවොත් හැරෙන තැපෑලෙන් උ.ඹත් ගහපන්"...