දිග හෑල්ලක උඩ කෑල්ලක් විතරක් අල්ලගෙන 😂😂😂
හරි දැන් ඌගෙ මතය වෙනස් වෙලාම කියමුකො. දැන් ජෙප්පො වෙනස් වෙලා නැද්ද එතකොට? ෆේල් සමාජවාදනයක් ඔලුවෙ තියාගෙන අවුරුදු 80 ගානක් තිස්සෙ ධනවාදීන් ශ්‍රමය සූරාකනවෝ කියාගෙන මිනිස්සු කුලප්පු කරලා මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරල දැන් කියනව අපි දැන් වෙනස් වෙලා කියල 😂😂...