මචන්ලා මෙන්න මේකයි සීන් එක.
මම බයික් එකක් ගන්න හොයනවා. මෙච්චර කල් පාවිච්චි කලේ jade එකක්.. එක විකුණලා supermoto මොඩල් එකක් ගෙන්න තමා දැනට මන් හිතන් ඉන්නේ.
ලොකු ගණන් වලට නෙමේ උපරිම ලක්ෂ 5 වගේ යන්න පුළුවන්..
එත් අව්ලකට තියෙන්නේ මම මොකක්ද ගන්න බයික් එක කියල මට කිසිම අදහසක් නැ.
Suzuki ද Yamahada...