Mar 7, 2009
2,028
97
0
lankawe
මචන්ලා මෙන්න මේකයි සීන් එක.
මම බයික් එකක් ගන්න හොයනවා. මෙච්චර කල් පාවිච්චි කලේ jade එකක්.. එක විකුණලා supermoto මොඩල් එකක් ගෙන්න තමා දැනට මන් හිතන් ඉන්නේ.
ලොකු ගණන් වලට නෙමේ උපරිම ලක්ෂ 5 වගේ යන්න පුළුවන්..

එත් අව්ලකට තියෙන්නේ මම මොකක්ද ගන්න බයික් එක කියල මට කිසිම අදහසක් නැ.
Suzuki ද Yamahada Honda ද කියල noIdea මචන්..

මගේ price range එකට ගැලපෙන ගන්න පුළුවන් ලංකාවේ තියෙන සුපිරිම
බයික් එක මොකක්ද මචන්.? (මම ඇහුවේ ලක්ෂ 5කට වගේ ගන්න පුළුවන් සුපිරිම බයික් එක බව කරුණාවෙන් salakanna :lol:)

hornetනම් වැහි වැහල නේද බන්,? supermoto model එකක්ම අවශ්‍ය නැ. jade hornet නැතුව වෙන හොද බයික් එකක් තියෙනවනම් පොඩි විස්තරයක් එක්ක උපදෙස් ටිකකුත් දියල්ලා.
 
grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    20140823_101711_1409834358.jpg

    kawasaki z 750 ganin maru ahhhh
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    okkoma laksha 6n udane ban.. ai ban mechchara ganan.?

    පිස්සු බන් මේ බජට් එකත් එක්ක ලන්කාවෙ එවුන්ට අමුතු පිස්සුවක් එනව ඔලුවට එන ගනන් වාහන වලට කියන්න. මම BAJA එකකට කතා කරා. මීටර් නෑ 120 එකක් ලක්ශ 4ක් ඕනෙලු :lol::lol:. තව මගෙ යාලුවෙක් ලක්ශ 3.50ට දුන්න එකක් දැන් 5ක් කියල දාල. ටික දවසක් ඉදපන් හද බැහැල යනකන් :rofl::lol:
     
    ow ban kiyala wadak ne.. auction wala wrx ehema yanne uparima laksha 3i. meheta genalla gini ganan kiyanawa.. ane manda ban
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    XR ekak ganin original supermoto..

    thawa mewa balapan..

    kasawaki d tracker ul thatta(market wadiy,denna lesiy,duwanawa palenna)
    suzuki sb tracker(market tikak adui,ul thattamai)
    kawasaki d tracker X(efi,thel wada hodata,duwanawa adui,lankawe market adui)
    wr250x(5katA ganna amaru wei..supiri..duwanawa supiriyata)
    suzuki drz 400(registration prashna thiyenawa,,yakek,)
     
    WR wala anith bike walata wada ganan wenna hethuwa mokakda ban.?