මේ කතාව ඇත්තද මචං !!
මමත් net එකේ ඉන්න ගමන් දැක්ක දෙයක් බන් මේ ....... මොනවහරි දෙයක් ඇති කියල හිතුන නිසා දැම්මේ . උබල මොකද හිතන්නේ ....
කාලය හරහා ගමන් කිරීමේදී අතීතයට වගේම අනාගතයටද ගමන් කළහැකි බව පැවසෙනවා. චිත්‍රපටි වලින් එවැනි කාල තරණයන් ඔබ කොතෙකුත් දැක ඇති. නමුත් විද්‍යාත්මකව විමසා බලන...