මොන හුයන්නක්ද යකෝ මේ?? අපේ කාලේ එක පේපර් එකක් ලියලා අනික් එකට ලෑස්ති වෙනවා ඔක්කොම අමතක කරලා. දැන් උන් ලිව්ව ගමන් දුව්වගෙන එනවා උත්තර හොයන්න. අනේ මන්දා. ඔක්කොම ඉස්සෙල්ලා ලියලා ඉවර වෙලා උත්තර හොයපන්.

21 century baby .. ubala naakii![]()
yakuneee mage kella liwa mepara ekai ahuwe ekita A ekak ganna anith paper ekata keeyak ganna onnada balana
....
ඉතින් බන් එකටත් පුළුවන් තරම් හොදට ලියන්න කියපන් .. නැත්තන් ඉතින් A එකට 75 ඕනේ කියල එක පන්නපු ගමන් වැරදි උත්තර ලියන්න කියන්නයේ ..

ඔක්කොම නම් නෑ මුල් විස්සෙ ටික හම්බවුනා ඒත් දෙන්නෑ දැන් දෙවනි කොටසට පාඩම් කරපිය![]()
![]()