පට්ට ෆිල්ම් එකලු නේද බන්.

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    පට්ට ෆිල්ම් එකලු නේද බන්.

    මචන්ලා මී හරකා ෆිල්ම් එක බලපු උන් ඉන්නවද?පට්ට ෆිල්ම් එකලු නේද බන්...බාන්න පුළුවන් තැනක් තියේනම් දෙනවද BROTHER ඉන් LAWS
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    "කොණ්ඩයාගේ" නිසා නැවත මට ඕක මතක් උනා

    ඔව් මචන් සිරා film එකක්! :) මම ඕක බැලුවේ පාසල් යන අවදියේ හොරෙන් !! ඔකේ ප්‍රදාන චරිත දෙක රගපාන්නේ ලින්ටන් සේමගේ හා ස්වර්ණා මල්ලවාරච්චි. මේ මැතකදී සිදුවුණ "කොණ්ඩයාගේ" සිද්දිය නිසා නැවත මට ඕක මතක් උනා ... :growl:ඔකේ ලින්ටනුත් කොණ්ඩය වගේම ආතක්පාතක් නැති පාදඩ ජිවිතයක් ගතකරන්නේ..ස්වර්ණා ඒ ගමට එන පාසල් ගරුවරියක් ...ඔයදෙන්න අතර සිදුවන සිද්දීදාමය තමයි මේකේ කතාව...!:dull:

    මම හිතන්නේ අනිවාර්යෙන්ම ටොරානා ලග ඕක ඇති . ඕක 1995 විතර movie එකක්
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    images
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පට්ට ෆිල්ම් එක.. ලින්ටන් සේමගේ ඉන්නෙ.. පොරගෙ ඇක්ටිං සුපර්..

    කඩෙන් අරන් බලපං බං.. රුපියල් එකසිය පනහයිනේ..
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පට්ට ෆිල්ම් එක.. ලින්ටන් සේමගේ ඉන්නෙ.. පොරගෙ ඇක්ටිං සුපර්..

    කඩෙන් අරන් බලපං බං.. රුපියල් එකසිය පනහයිනේ..