ජිම් එකේ හැටියට තමයි ඒක වෙන්නේ මචන්.ජිම් එක කොහොම උනත් වැඩක් නෑ උබට උවමනාවක් නැත්නම්..මහන්සි වෙනවා නම් ගෙදරදි උනත් ඇග හදා ගන්න පුලුවන් ජිම් ගිහිපු යාලුවෙක් අල්ල ගන්න..වැඩත් එක්ක ජිම් එකට යන්න අමාරැයි දිගටම...මම දෙපාරක් ජිම් ගිහින් නැවත්තුවා දෙපාරම නවත්තලා මාස 3 විතර යද්දි ආයෙම ඇග අවුල් යනවා...