බයිසිකල් පැදීමෙන් Fat Burning

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    බයිසිකල් පැදීමෙන් Fat Burning

    මචන්ලා මට දැනගන්න ඕනෙ බයිසිකල් පැද්දහම කැලරි burn වෙන්නෙ කොහොමද කියලා. මම දවසකට 20 KM -30KM බයිසිකලේ පදිනවා එක දිගට. දුවන එකයි මේකයි සන්සන්දනය කරොත් කොහොමද ප්‍රතිපල එන්නෙ?

    මට ඒ ගැන තව විස්තර ටිකක් දාන්න.
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    බයිසිකලේ ස්ටෑන්ඩ් ගහල බේර්ක් අල්ලන් පැදපන් මචන් :rofl:

    bump
     

    robert1234

    Member
    Sep 2, 2014
    43
    1
    0
    මචන් බයිසිකල් එකෙන් පට්ට විදියට වැඩි මහත අඩු කර ගන්න පුලුවන් අර ගෙදරට යූස් කරන්න පුලුවන් එකක් තියෙන්නේ ඒක ගොඩක් සාර්ථකයි මාසෙන් ඇත්තම වෙනසක් බලන්න පුලුවන්..:yes:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    product1_151_600x600.jpg


    බයිසිකල් පදිනවට වඩා මේකෙන් කැලරි දහනය වෙනවා..
    ඇවිදීමේදී හා දිවීමෙදී දනිස් වලට වැඩි බරක් එන නිසා කල්යාමේදී දිගුකාලීන ආබාධ ඇතිවිය හැක..
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    මම දන්න විදිහට නම් . running වලදී කැලරි burn වෙන ප්‍රමාණයට වඩා heart beat rate එක වැඩි .. ඒක නිසා running වලින් තමන් burn කරන ප්‍රමාණයට වඩා මහන්සි දැනෙනවා.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඕවා මනින වෙනම කැලරි බර්නින් ෆොර්මියුලාස් තියෙනවා බන්.මේවා පොඩ්ඩක් යූස් කරල බලපුවම මේව ගැන තියෙන අවබෝදය වැඩිකර ගත්තොත් තමාගේ ඇඟ ඇතුලේ වෙන්නේ මොකක්ද කියල හොඳට අවබෝධ කරගන්ඩ පුලුවන්.කැලරි බර්න් කරන ප්‍රමාණය හිතෙන් ගෙස් කරගන්ඩ පුලුවන්.ඊට් පස්සේ කෑම කනකොට බර්න් කරපු ප්‍රමාණයට අඩු ප්‍රමාණයක් තමයි කන්ඩ ඕනේ.නොර්මල් මම නම් දවසකට කැලරි 500 කට අඩුවෙන් කොහොම හරි කන්ට්‍රෝල් කරගන්ඩ ගේම් එක දෙනවා.

    බයිසිකල් පැදලා බර්න් වන කැලරි මනින කැල්කියුලේටර්



    වෝකින් රනින් කැල් ඕනේ තරම් නෙට් එකේ හෑව්.


    ප.ලි.

    මම වෛද්‍ය විශය උගත් අයෙක් නොවේ.වෛද්‍ය තුමෙක් වැරදි නම් නිවැරදි කරත්වා.:rofl:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    ඔය එක්සර්සයිස් මැශින් ගන්න සල්ලි නෑනෙ මචන්. මමත් ඔය වෙබ්සයිට් වල තියෙන calc යූස් කරලා බැලුවා. ඒත් ඒවා එකිනෙකට වෙනස්. මගේ බයිසිකලේ මීටරයක් ගහලා තියෙන්නෙ. ඒක නිසා වේගෙ සහ දුර නම් හරියට බලාගන්න පුලුවන්. ඒත් මේ වෙබ්සයිට් නිවැරදිද කියන එකයි ප්‍රශ්නෙ.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මචන්ලා මට දැනගන්න ඕනෙ බයිසිකල් පැද්දහම කැලරි burn වෙන්නෙ කොහොමද කියලා. මම දවසකට 20 KM -30KM බයිසිකලේ පදිනවා එක දිගට. දුවන එකයි මේකයි සන්සන්දනය කරොත් කොහොමද ප්‍රතිපල එන්නෙ?

    මට ඒ ගැන තව විස්තර ටිකක් දාන්න.

    machan kochchara welaa yanawada? 20km padinna?
     

    kumara9721

    Member
    Jul 30, 2010
    120
    7
    0
    මචන් නිරෝගි පිරිමියෙක්ට බර කිලෝ 1ක් පවත්වාගන යන්න කැලරි 26 ක් ඕන මේක වැඩිකරපන් බරෙන් ඒ ප්‍රමානය තමා දවසකට කන කැමවල තියෙන්න ඕන කැලරි ප්‍රමානය පොඩ්ඩ පොඩ්ඩ අඩුකරපන් ප්‍රතිපල සහතිකයි සතියකට අඩුවෙන්න ඔන කිලො 1 යි