1. R

    ---අන්තර්ජාලයෙන් මුදල්---

    පැහැදිලි නෑ මචන්.. ඇඩ්සෙන්ස් ගැන මූලික දැනුම නෙට් එකෙන් පොඩ්ඩක් හොයලා කියවලා බලන්න තමන්ම කට්ට කාලා හොයා ගත්තම ඒක හිතට වදිනවා..ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදන එක නෙවෙයි මචන් අමාරැ ඊට කලින් ගොඩක් දේවල් කරන්න තියනවා..ඉස්සරවෙලාම ඇඩ්සෙන්ස් ගැන මූලික දැනුම නෙට් එකෙන් හොයන්න..
  2. R

    ---අන්තර්ජාලයෙන් මුදල්---

    ---අන්තර්ජාලයෙන් මුදල්--- ගොඩක් යාලුවො අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ගැන ගොඩක් උනන්දුයි මේ දවස්වල.. මමත් දැන් අවුරැදු 2ක් විතර මේ සබ්ජෙක්ට් එකට බැහැලා ඉන්නේ සාමාන්‍යය අත්දැකීම් ගොඩක් තියනවා මට.. ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මෙතන දාන්නේ මම..:confused: වියදම් ඇරුනම ලක්ශ 20 විතර ඉතිරි කරලා...

    No contents