---අන්තර්ජාලයෙන් මුදල්---

robert1234

Member
Sep 2, 2014
43
1
0
---අන්තර්ජාලයෙන් මුදල්---

ගොඩක් යාලුවො අන්තර්ජාලයෙන් මුදල් හොයන එක ගැන ගොඩක් උනන්දුයි මේ දවස්වල..

මමත් දැන් අවුරැදු 2ක් විතර මේ සබ්ජෙක්ට් එකට බැහැලා ඉන්නේ සාමාන්‍යය අත්දැකීම් ගොඩක් තියනවා මට.. ඒවා ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි මෙතන දාන්නේ මම..:confused:

වියදම් ඇරුනම ලක්ශ 20 විතර ඉතිරි කරලා තියනවා අද වෙනකොට.. මන් කරේ මේ දේවල් adsense , fiverr ,adfly තව පොඩි බිස්නස් වැඩ..බක්ස් සයිට් වලත් වැඩ කරලා තියනවා ඒ්ත් කීයක්වත් අරගන්න බැරි උන නිසා ආයෙමත් ට්‍රයි කරේ නෑ..:rofl:

මම කැමතියි තව යාලුවන්ගේ අදහස් ගන්න ඒ අයත් එක්ක වැඩ කරන්න..මට ටිකක් අත්දැකීම් තියනවා දන්නේ නැති දෙයක් තිබ්බොත් ගුගල් එකෙන් හොයනවා :rofl: ...ඉස්සරහටත් අන්තර්ජාලයෙන් ආදායමක් ගන්න තමයි බලාපොරොත්තුව..මට වයස අවු 23.. :yes:

දැනට adsense වලට ටිකක් මහන්සි වෙනව මේ දවස්වල..මාත් එක්ක වැඩ කරන්න කැමති යාලුවෝ ඉන්නවා නම් පොඩ්ඩක් මැසේජ් එකක් දමන්න..ඉංග්‍රීසි දැනුමක් තියන ආර්ටිකල් ලියන්න පුලුවන් යාලුවො
ඉන්නවා නම් ඒත් මැසේජ් එකක් දමන්න..


මෙන්න මේ ගැනත් පොඩ්ඩක් අවදානයක් යොමු කරන්න..

යාලුවො අහල තිබ්බා කරන සයිට් මොනවද.. මගේ ෆිවර් එකවුනට් එක මොකක්ද..

ඇත්තටම මගේ දේවල් නෙවෙයි මෙතන වැදගත් වෙන්නේ..තමන් කරන දේ තමයි වැදගත් වෙන්න ඕන..
නිතරම අලුත් දෙයක් කරන්න බලන්න..

සමහර අය බැනලත් එවලා තිබ්බා..ඒකට කමක් නැහැ..කාට උනත් පුංචි හරි උදව්වක් කරන්න මන් කැමතියි..


 
Last edited:
  • Like
Reactions: llrajitha

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මචන් අපේ බුවේක් ඉන්නවා , ඌත් මොනවද කරලා 1.5 මිලියන් හෙව්වා ,, කොහොමද මචන් කරන්නේ ලේසිද?
 

robert1234

Member
Sep 2, 2014
43
1
0
mamath kemathi. mn adsence ganna giye. eeka paypal approve karanne nane bn :(

පැහැදිලි නෑ මචන්.. ඇඩ්සෙන්ස් ගැන මූලික දැනුම නෙට් එකෙන් පොඩ්ඩක් හොයලා කියවලා බලන්න තමන්ම කට්ට කාලා හොයා ගත්තම ඒක හිතට වදිනවා..ඇඩ්සෙන්ස් එකවුන්ට් එකක් හදන එක නෙවෙයි මචන් අමාරැ ඊට කලින් ගොඩක් දේවල් කරන්න තියනවා..ඉස්සරවෙලාම ඇඩ්සෙන්ස් ගැන මූලික දැනුම නෙට් එකෙන් හොයන්න..
 

nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    මට කාලය ටිකක් වෙන්කරන්න පුළුවන් කොහොමද දැනුම ලබාගන්නේ?