මචන්ලා අපි වාහනයක් ගන්න යන්නෙ ,
දැන් මේ දෙකෙන් ගන්නෙ මොකද්ද කියල බල බලා ඉන්නේ, මම වාහන ගැන නම් එච්චර දන්නේ නෑ,
suzuki stingray එක ජපන් එකක්ද ,Wagon R කියන්නෙත් ඒකටමද? ඉන්දියන් එකකුත් තියෙනව නේද, AMW එක ගෙන්නනේ මොන එකද,
suzuki stingray J Styleකියන්නේ මොකද්ද?
හැම එකම හය්බ්රිඩ් ද? කීයක්...