brand new nag ganna na refurbish brand new kiyala dei ubata. anika owa paranai ne ban dan MM ehema duwanakota adanawa .
sony phone dan cha bn unta kela wennawa lagadima aluth hoda production ekak demme nethoth
kaallata aran denna hondai itin![]()
අපේ කොල්ලෙක් ගාව z2 තියෙනව එලට mm වැඩ
මන් ගාවත් තියනවා xperia z2.mashmellow update කලා. Performance තවත් වැඩි වෙලා.බය නැතිව ගනින්.ebay තියනවා අඩුවට.
මචන් උබත් ebay එකෙන්ද ගත්තේ, ebay එකෙන් ගද්දි TRCSL අවුලක් නැද්ද ගෙන්නද්දි
උබට ebay අවුලු නම්
Xperia c5 ultra dual ගනින්. එ්කත් පට්ට
http://www.ideabeam.com/mobile/sony-xperia-c5-ultra-dual-price.html
මට ඔනේ sony waterproof එකක් මචන්
අපේ කොල්ලෙක් ගාව z2 තියෙනව එලට mm වැඩ
