මචන් අපි වාහනයක් ගන්න ගියාම ඒ වාහනේ ඔරිගිනල් මිලට tax එකතු කරන ක්රමය කවුරු හරි දන්නවද, උදාහරනයකට ගත්තොත් 2000cc එන්ගිමක් තියෙන 30000$ වහනයකට tax වදින විදිය කොහොමද අපි හොයන්නේ, base price එකේ ඉදලා අපි ගන්න ගාන දක්ව tax එකතු වන ක්රමය