ඖෂධ_පණත_අතුරුදන්_කළ_හැටි -මෛත්‍රී හෙලිකරයš
තමා ඖෂධ පණත ගෙන ආවත් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යැවූ පසු අතුරුදහන් කරවී යැයි ද ඒ සඳහා රාජපක්ෂ රෙජීමය විසින් ලියා පදිංචි ඖෂධ සමාගම් 400 කින් රුපියල් ලක්ෂ 25 බැගින් කෝටි 100 ක් පගාව ගෙන ඇති බවද මෛත්‍රීපාල සිරිසේන ඊයේ කොළඹ නව නගර ශාලාවේ පැවැති...