මේකයි කතාව, මගේ යාලුවෙක්ගෙ කකුලේ අඩිය තුවාල වෙලා තිබුනා. ඉතිං පහුගිය දවසක ගිය රජයේ රෝහලකට බෙහෙත් දාගන්න. රජයේ රෝහලකටම ගියේ මගේ අදුරන යාලුවෙක් ඒකේ දොස්තර ඌ එන්න කිව්ව නිසා.
කොහොම හරි දොස්තර ඉන්න තැන සෙරෙප්පු ගලවල එන්න කියල ගහල තිබ්බ. එත් එතන හිටිය සුළු සේවකයෝ සෙරෙප්පු දාගෙන යනවා එනවා. ඉතිං අපි...