canada high commission එකේ ජොබ් දැම්ම english news papers වල. මේවට ගොඩක් හම්බ පක්කු දානවා. කඩ්ඩ හොදයිනම් දාපල්ලා නිකං හරි.( පුලුවන්නම් french ටිකක් ඉගනගනින්.)
ජොබ් ටික paperඑකේ බලලා, '
[email protected]' mail එකට ජොබ් tital & code එක යැව්වම , applicaion එක එවනවා. මෙ මාසේ 27ට කලින්...