Outlook 2007 දාලා තියෙන්නේ Windows 7 64bit PC එකක :D Outlook Open කලාම Open වෙනවා ඒත් නිකන් Not Responding වගේ :baffled: Mouse එක Outlook Window එක උඩට අරන් ගියාම නැති වෙනවා..:confused: Windows, Outlook Safe mode, ගියත් ඒ ප්‍රශ්නෙම තියෙනවා...