1. Chathura141

    ගසක් තම මල් අමතා කී කවිය...

    අනේ ඔවු මෙහෙම ගස් අද තියෙනවා.... ඒ ගස හිතන්නේ නෑ වෙලාවට කලිං වැටුණාම මේ මලට අත්වෙන ඉරණම.... ඉතා අපූරු නිර්මාණයක් තුලින් සමාජයේ දුඛ්ඛිත පැතිකඩක් ගැන කතා කළ ඔබට මගේ ආචාරය.
  2. Chathura141

    කවි කියමු

    කම්බා ගෙනාවත් නැතුවත් කමක් නැත ඉම්බත් නො ඉම්බත් ඇය, මට කමක් නැත බුම්බා ඉන්නෙ මොකටද ඔබෙ සොඳුරු කත ගෙම්බා ලිඳේ හිටියට මහ දුකක් නැත :D:D
  3. Chathura141

    කවි කියමු

    කවි සිතුවිලි ලොවේ ඉබේටම ඇති නොම වේ සංවේදී බවේ පලය වෙයි කවි, ඇත්ත එය වේ... ඉවසීමෙන් අපට සැනසුම ලැබෙයි නියමෙට කවියකුත් ලියු විට සිතේ සැනසුම දෝරෙ යයි හෙට....
  4. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ගොඩාක් ස්තුතියි චූටි මල්ලියා.... සංවේදී බව තේරෙන්න සංවේදී හිතක් තියෙන්නත් ඕනිනේ....
  5. Chathura141

    ආලය නම්.... (Aalaya nam....)

    ඔව් නංගී ඒක නම් ඇත්ත.... පරිස්සම, ඉවසීම, වාසනාව සියල්ල තිබුණොත් පාලමෙන් එගොඩ වුණ හැකියි....
  6. Chathura141

    බේබද්දාගේ කවිය

    උපරිම අදහසක්.... අර මැක්සා.... කියන්නේ....
  7. Chathura141

    කවි කියමු

    ඇත්තමයි මට නං දුකක් ඉවසනු පුළුවං ඔබ හරි නොවැ මචං මටත් කවි ගැට ගහනු පුළුවං
  8. Chathura141

    කවි කියමු

    අනේ ඔය ඇත්තද එහෙනම් අපිත් දෙවියොද මනු දුක් නසන්නට බැරි කිමද තව ඉතින් අපහට
  9. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    අයියෝ.... මේ හැඟීම ලස්සනද...? :rolleyes: හිත ඇත්නම් පත කුඩා ද කිව්වලුනේ..... ඔයත් ලියන්න... බැරි වෙන එකක් නෑ.... ස්තුතියි සොයුරිය....
  10. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ස්තුතියි කිව්වා මලයා...
  11. Chathura141

    ජාතියේ ප්‍රණාමය

    ඉතාම අගේ ඇති නිර්මාණයක්. අපිට ඔවුන්ව කවදාවත් අමතක කරන්න බෑ. ඒ වගේ ම අමතක කරන්න බැරි තව බොහෝ අය ඉන්නවා....
  12. Chathura141

    කැබිනට්

    ෂා: මරුනේ.... දිරපු ලෑලි ටික විසි කරලා අලුත් මිම්මකට සකසාලා පරණ බඩුම එහි පුරවාලා පුර සාරම් නම් වැහි වැහැලා නියමයි සහෝ...
  13. Chathura141

    ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩාටයමට නමක් සොයා දෙන

    මෙවැනි අදහසක් පහල වීම ගැන සංතෝෂයි. මාත් ටිකක් කල්පනා කරලා බලන්නම්.
  14. Chathura141

    ~උඹේ දුම්වැටිය~

    නොමරා අහිංසක අපව ද අනේ මැරියන් තනියෙම බීපන්කො වහ ටිකක් එක පාරම.... මටත් මෙහෙම හිතුන වාර අනන්තයි. දුම් බොන අය මොන තරම් ආත්මාර්තකාමීද?
  15. Chathura141

    Kalabala asse ||කලබල අස්සෙ.....

    මාත් ඔය වගේ කතා අහලා තියෙනවා.... හැබැයි ලිඳක් ගාව ආදරය කරන්න නම් මට බැරි වුණා.... ලස්සනයි...
  16. Chathura141

    නොදත් හඬ

    ඔය වගේ සිද්ධින්, ඔයිට වඩා බරපතල විදිහට අද සමාජයේ සිද්ධ වෙනවා.... ඒ ගැන කතා කරන එක හොඳයි... මේවායේ ඇති බරපතල බව සමාජය දැනගත යුතුයි.....
  17. Chathura141

    තුන්පත් රෑන...

    අනේ මන්දා... මං මෙච්චර කල් නම් හිතුවේ තුන් පත් රෑන කියන්නේ අම්මා-තාත්තා-පුතා කියලා.... මං ටිකක් හොයලා බලන්නම්. ස්තුතියි එහෙම අදහසක් කිව්වට....
  18. Chathura141

    තුන්පත් රෑන...

    Thanks malli.
  19. Chathura141

    Pay back (පළි ගැනුම)..................

    :yes::yes: වී වැපුරුවොත් වී ලැබෙයි. මුං වැපුරුවොත් මුං ලැබෙයි.

    No contents