1. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    දැන් එහෙම හිතුනාට නංගියා... මං හිතන්නේ මැරුණට පස්සේ අපි ජීවත් වෙන කාලේ කරපු දේවල් වල යථා අවබෝධය අපට එනවා.... ඇත්තෙන්ම ආදරය කියන්නේ පරිත්‍යාගයක්... අපි ආත්මාර්ථකාමී වෙන්නේ එහි ආදරයට අමතරව ලෝබ කමකුත් තණ්හාවකුත් තියෙන නිසා.... ස්තුතියි නංගියා...
  2. Chathura141

    කවි කියමු

    සොයුරේ නොදුටුවෙමි කවි මඩුවක් මෙවැනි කවියන් හරිම අඩුවෙන් මෙහි ගොඩ වැදුනී මින් අප හටත් කිසියම් රසයක් නොවිනී බැස යමි ඉතින් කවි මඩුවෙන් හද සොවිනී
  3. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ස්තුතියි සහෝ...
  4. Chathura141

    කවි කියමු

    කවි පද ගෙතිය යුත්තේ සැමගෙ යහපත මත්තේ එය සිතට ගත්තේ සොයුර ගොතපන් නුඹෙ කැමැත්තේ.....
  5. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    බොහොම ස්තුතියි සහෝ... කමෙන්ට් කළාට සහ සුභ පැතුම ට...
  6. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    රෙප් නැතිවට කමක් නෑ සහෝ... අදහස් දැක්වීමට ගොඩාක් ස්තුතියි.. ඕක ඔහොම තමයි.. සහෝ මට ආයෙත් රෙප් එකක් දෙන්න සහෝ ට තව චිරාත් කාලයක් බලා ඉන්න වෙයි...
  7. Chathura141

    ~පාපොච්චාරණයක්~

    මං මීට ඉස්සෙල්ලත් කිව්වා වගේ මං මේ නිර්මාණය වෙනත් තැන් වලදී දැකලා තිබුණා..... ඒ තරම් මේ නිර්මාණය ජනප්‍රියයි.... මෙය මිනිස්කම, සංවේදී බව පිය සෙනෙහසත් එක්ක කැටි කරලා අපිට දීපු ඉතා විශිෂ්ඨ නිර්මාණයක්. මෙයින් හදවත නොසෙල්වුණු කෙනෙක් සිටිය නොහැකියි..... සිටිනවානම් ඔහු මිනිසෙක් විය නොහැකියි....
  8. Chathura141

    *Major Tuvan Nizam Muthalif* (සිහිපත් කිරිමකි)

    ස්තුතියි මල්ලියා....
  9. Chathura141

    ලොක්කයියේ

    අගේ ඇති නිර්මාණයක් ඩීන් සොයුර.... ඔබ අද තාක්ෂණයෙන් මඳක් බැහැර වුණත් එහි සුව්ඳත් මිනිස්කමේ සුවඳත් කැටිවුණු අපූරු නිර්මාණයක් ලෙසයි මම මේ නිර්මාණය දකින්නේ. ජය පතමි...
  10. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ස්තුතියි සහෝ අදහසට.....
  11. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    අදහස් දක්වමින් දක්වපු සහයට ගොඩාක් ස්තුතියි සහෝ..
  12. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    Yes of course. Thanks for the comment dear...
  13. Chathura141

    ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩාටයමට නමක් සොයා දෙන

    "හෙළ උදම්" වැනි නමක් හොඳද...?
  14. Chathura141

    Thank you dear...

    Thank you dear...
  15. Chathura141

    ගොඩාක් ස්තුතියි මල්ලියා....

    ගොඩාක් ස්තුතියි මල්ලියා....
  16. Chathura141

    නුඹ මට වෛර කළා නම්.....

    ඇත්තටම මං මේක ලියන්න පදනම් වුනෙත් එවැනි දුකක් විඳින කෙනෙක්ව මට දැනුනු නිසා..... මං අරමුණු කළේ ඒ කෙනා ගේ දුක ටිකක් තුනී වෙලා අලුත් අරමුණු කරා යොමු වෙන විදිහේ දෙයක් ලියන්න. මං දන්නේ නෑ එයාගේ හිත වෙනස් වුණා ද කියලා... ඒත් මගේ යුතුකම මං කළා.... අදහසට ස්තුතියි.....
  17. Chathura141

    `හිතට තට්ටු කරපල්ලා`

    තෝ නං කියයි. හිතන්න ඕනි අපිනෙ ...:D

    No contents