දැන් නැති සෙරමික් capacitors
මේකයි scene එක මම ඊයෙ ගියා කොටුව පැත්තට (පලවෙනි හරස් වීදිය) බඩු වගයක් ගන්න. ආසයි නේ ? ,නෑ නෑ ඒවා නෙවෙයි :P ඉලෙක්ට්‍රොනික් බඩු ගැජමැටික්ස්.
ඉතින් සෙරමික් capacitors ගන්න ගියාම යන යන තැනින් කියාපි එව නෑ බ්ලහ් බ්ලහ් etc .............. Asia elictronics එකෙන් කිව්වා...