රට කවදහරි ගොඩයන විදිය හොදටම සුවර් ලගදී සෝෂල් මිඩියා වල හිට් වුන දේවල් බැලුව නම්. කන්න නෑ හරියට, රටට කෙල කරපු උන් දාගෙන තව පුක පලද්දීත් අර බුදු හාමුදුරුවොන්ට බැනපු ගෑනියෙක් පස්සේ බැන බැන යනවා එකේ අනිත් උන්වත් හිරේට දාන්නලු. මාර මානසිකත්ව තියන බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නේ ගල් ගහල මරල දාන්න කියන. සද්ද...