දැන් නැති සෙරමික් capacitors
මේකයි scene එක මම ඊයෙ ගියා කොටුව පැත්තට (පලවෙනි හරස් වීදිය) බඩු වගයක් ගන්න. ආසයි නේ ? ,නෑ නෑ ඒවා නෙවෙයි
ඉලෙක්ට්‍රොනික් බඩු ගැජමැටික්ස්.
ඉතින් සෙරමික් capacitors ගන්න ගියාම යන යන තැනින් කියාපි එව නෑ බ්ලහ් බ්ලහ් etc .............. Asia elictronics එකෙන් කිව්වා bulk දෙන්නේ 1000 pieces, ලොරි ටෝක්ස් උන්ගෙ.
සෙරමික් capacitors දැන් එන්නේ නැති scene එකක් වගෙ තියෙන්නෙ.
ඉලෙක්ට්‍රොනික්ස් කරන අය දන්නවද සෙරමික් capacitors තියන තැනක් Colombo අවට. පලවෙනි හරස් වීදිය කියල කියන්න එපා ඔන්න අයිත්.
ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.lankatronics.com කියල ප්ලේස් එකක් තියනෝ දෙහිවල. කව්ද දන්නේ උන් ගැන ? ලගදි ceramic caps අරන් තියේද ?
මේකයි scene එක මම ඊයෙ ගියා කොටුව පැත්තට (පලවෙනි හරස් වීදිය) බඩු වගයක් ගන්න. ආසයි නේ ? ,නෑ නෑ ඒවා නෙවෙයි
ඉලෙක්ට්‍රොනික් බඩු ගැජමැටික්ස්. ඉතින් සෙරමික් capacitors ගන්න ගියාම යන යන තැනින් කියාපි එව නෑ බ්ලහ් බ්ලහ් etc .............. Asia elictronics එකෙන් කිව්වා bulk දෙන්නේ 1000 pieces, ලොරි ටෝක්ස් උන්ගෙ.
සෙරමික් capacitors දැන් එන්නේ නැති scene එකක් වගෙ තියෙන්නෙ.
ඉලෙක්ට්‍රොනික්ස් කරන අය දන්නවද සෙරමික් capacitors තියන තැනක් Colombo අවට. පලවෙනි හරස් වීදිය කියල කියන්න එපා ඔන්න අයිත්.
ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.lankatronics.com කියල ප්ලේස් එකක් තියනෝ දෙහිවල. කව්ද දන්නේ උන් ගැන ? ලගදි ceramic caps අරන් තියේද ?

හැමතැනම තියනව නිතර පාවිච්චි වෙන වැලිව්.
BTW i don't find much useful threads going on here. so i don't actively contribute in here very much.