යාලුවනේ ඔයාලා හෑමෝටම ස්තුතියි.ම්ම්..මේ මම ලියපු කතාවක්.
waparc - ස්තුතියි යාලුවා.ම්ම්... මට උන දෙයක් නම් නෙවෙයි.ඒත් මේ වගේ සිද්දියක් මගේ යාලුවෙක්ට උනා.ඒ කතාව පසුබිම් කරන් ලියපු එකක් මේ කතාව.
bolt,Mesh987,colombo3d,T9roxz ,markchrishantha,HashanR ඔයාල හෑමෝටම ස්තුතියි.බලමු උත්සාහ කරන්නම් ආයෙම...