කොයිම සමාජයක වුනත් සමාජය වනසන අටියෙන් සමාජයට තර්ජනයක් වන අයුරින් ආගමට හෝ ජාතියට මුවාවී සදාචාර සම්පන්න සමගිය උනුන් අතර නැති කරන්නට උත්සුක වන්නා ජන්මයෙන්ම එය තමන් තුල සඟවාගෙන උපදවාගෙන එන පහත් ගති ලක්ෂණයක්..
අපි එය ඉතා සුපරීක්ෂාවෙන් පසු විපරම් කලයුතු කරුණක්.
කෙනෙක් අහන්න පුලුවන් කොහොමද එහෙම කෙනෙක් ගැන තීන්දුවකට එන්නේ කියලා. මුලිකම දේ කල යුත්තේ ඔහු විසින් අතීතයේ හා ඉතා මෑතක සිදු කොට ඇති කියුම් කෙරුම් ඉතා අවධානයෙන් හා විමසීමෙන් කියවා බැලීම..එතුලින් පුලුවන් වෙනවා යම් කිසි මට්ටමකට එම තැනැත්තාගේ මානසික මට්ටම හරි හැටි අවබෝධ කර ගන්න.ඔහුගේ ඉලක්ක හා අරමුණු කුමක් අරභයාද කියා පොඩි ඉඟියක් අපට ලබා ගන්න.
එතනදී ඒ තැනැත්තා ලොකුද පොඩිද පරණද අළුත්ද බලනවාට වඩා වැදගත් වන්නේ ඔහු සකල සමාජයට මෙවන් බුද්ධිමත් හා ධනාත්මක පිරිසක් එදිනෙදා තම ජීවිතයේ නැතුවම බැරි කොටසක් සේ සලකා පරිහරණය කරන වෙබ් අඩවියක් තුලින් දෙන හා ගෙන යන පණිවිඩය හා එතුලින් සමාජයට ඔහු තවදුරටත් පිලිලයක් කොට තබා ගත යුතුද යන්න බලධාරීන් විසින් තීරණය කිරීමයි..
මෙහි මුලිකව විමසා බැලිය යුතු කරුණ වන්නේ සදාචාරසම්පන්න වෙබ් අඩවියක වෙන නොයෙකුත් හේතූන් මත අනිත් සාමාජිකයින් තහනම් වෙද්දීත් බහුතරයක් එක හෙලා අප්රසාදය හා විරුද්ධත්වය හඬ නගා සිටිද්දීත් සද්ජනයාගේ ලේ කෝප කරනා අන්තවාදීන් හා මුලධර්මවාදීන් ලෙස ක්රියා කල හා මේ මොහොතේත් ක්රියා කරමින් සිටිනා හේතු කාරණා සහිතව ඔප්පු වී හා ඔප්පු කොට ඇති පිරිස් අතු ගා දැමීමට තවමත් නිසි ක්රියා මාර්ගයක් කිසි බලධාරියෙක් විසින් නොගැනීමයි...
සාධාරණය රජයන සමාජයක් බිහිකිරීමට අපි දායක විය යුත්තේ කටින් දොඩනවාට වඩා ක්රියාවෙන් කර පෙන්වීමෙනි..ඔන්න ඒ සඳහා බලධාරීන්ට පොදු ජනතාවගෙන් මතයක් වේදිකාවට ඉස්මතු වී තිබෙන කදිම අවස්ථාව මේ යැයි මං හිතනවා...
එය බොහෝ ශක්තිමත් එකතුවක්... බලගතු හඬක්....
සාමය සමගිය පතුරුවමින් එකිනෙකාගේ දුකේදී සැපේදී එකට අත්වැල් බැඳගනිමින් මෙතෙක් මෙහි ආ ගමන සේම තව ඉදිරියට යා යුතු ගමන යාමට හා යුක්තිය ඉටු කර ගැනීම් වස් ඔබගේ තීරණය දෙස දෑස් දල්වා බලා සිටිනා බහුතරයකගේ හිත සුව පිණිසම යුක්තිය හා සාධාරණය ඉතා ඉක්මනින් ඉටු කරනවා ඇතැයි මමද බලධාරීන්ගෙන් මෙසේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා....
නව මාවතක් තනා ගත යුත්තේ එහි අවට ඇති කටු පඳුරු සකල විධ බාධක ඉවත් කර ගැනීමෙන් පමණයි. එහිදී අපි මාවත තනන්නේ එක් අයෙකුට නොව දස දහසක් ජනතාවගේ යහපත පිණිස බව අමතක නොකල යුතුයි..
අද විය යුතු දේ අද මිස හෙට සිදුවීමෙන් කිසිවෙකුටත් පලක් නැති විය හැක..තුවාලය ඔඩු දිව්වාට පසු ලෙඩා බේරාගැනීමට හිස ඇරුණු අතේ දුවමින් විසඳුම් සොයනවාද නැත්නම් ඊට පෙර එය නුවණින් දැක ඊට පිලියම් වහ වහා යොදා ලෙඩා නොමරා බේරා ගන්නවාද යන්න බලධාරීන් ඉදිරියේ අද ඇති උභතෝකෝටික ගැටළුවයි.....
අදට වඩා අප සිතිය යුත්තේ හෙට දවස ගැනයි....

Last edited:

GTRZ meya dakithwa..!!!
-

we've seen ppl banned and we've seen the same thing happening on and on again.