යාලුවනේ . උබලගෙන් පොඩි හෙල්ප් එකක් ඕනි මචන්..
මම හොයනවා මචෝ හොද DVD සෙටප් එකක්. අපේ cab එකට.
cab ඒක toyota Hilux එකක්. මේකේ තියෙන්නේ CD ප්ලයෙර් එකක්.
ඒක දැන් පරණයි. මම මේ සම්බන්දව මෙලෝ හසරක් දන් නැ මචෝ.
මට දැනගන්න ඕනේ.
මොනවද තියෙන හොද setup .Pioneer.Kenwood වර්ග තියෙනවනේ
මේවගෙන් මොනවද හොද.? මට...