Toyota RAV4 & Nissan X trail

Mar 7, 2009
2,028
97
0
lankawe
Toyota RAV4 & Nissan X trail
මචන් මේ වාහන 2න් 1ක් use කරන අය ඉන්නවද.
ඉන්නවනම් කියහල්ලෝ වාහෙනේ කොහොමද?
පෙට්රෝල් කොච්චර කරනවද
market ඒක කොහොමද කියල..?

තව උපරිම ලක්ෂ 25කට ගන්න පුළුවන් හොදම වහෙනේ මොකක්ද කියලා
family use මචන්. CAB car ඕනේ එකක්..
 

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Rav4 is economical than Xtrail (petrol)

    25 kata ganna venne tikak parana ekak neda eka tama case eka
    Spares ehema hoyanna amarui dan tikak oya 2tama
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    බ්ම්ප්

    thanks machan..

    petrol nam 10 thama max. wahana dekama supiri. x-trail eka controlling nam suppa

    X trail eka market adui wage neda ban..

    Rav4 is economical than Xtrail (petrol)

    25 kata ganna venne tikak parana ekak neda eka tama case eka
    Spares ehema hoyanna amarui dan tikak oya 2tama

    2002.2001 wage ekak thama baluwe ban..

    api hoyanne danata auruddakata 2kakata vithara use karala vikunnanna..
    passe hoda double cab ekak gatthahikine. Hilux ekak wage
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    petrol nam 10 thama max. wahana dekama supiri. x-trail eka controlling nam suppa

    පිස්සුද මචන් පෙට්‍රල් X-Trail එක 5-7 තමයි කරන්නේ ඔය 2008 න් පස්සේ වගේ ඒවා තමයි ඔය පොඩ්ඩක් වැඩිපුර කරනවා කියන්නේ,ඒත් දුර තමයි. හොදම යාලුවෙක් ඇරෙන්න වාහනේක තෙල් කරන ගාන හරියට කියන්නේ නැහැ සාමාන්‍යෙන් 2ක් විතර අතිනුත් දාල තමයි කියන්නේ.ඕකෙ ඔය මාකට් එක අඩුවෙන්න එක හේතුවක් තමයි තෙල් කෙරුවාව.ඩීසල් එක ටිකක් තෙල් කරනවා ඒකෙ ගනන් එක්ක කම්පෙයා කරලා බලපන්කෝ කොහොමද කියලා

    X-Trail nan 10k karanne naa ban kohomatawath

    :yes::yes:

    RAV 4 better than X trial

    X trail eka below 8kmpl thama

    :yes::yes:

    ඔය ගානට Honda CR-V RD5 එකත් තියනවා