Need a House Plan

Mar 7, 2009
2,028
97
0
lankawe
මචන්ලා අපේ අදුරන අයියා කෙනෙක්. ගෙයක් හදන්න plan එකක් හොයනවා..
වැඩිය සලිනම් නැ මචෝ.. අ නිසා මට කිව පොඩි ගෙදරකට plan එකක් net එකෙන්
හොයල දෙන්න කියල.. එපා උන බන් එකේ හොයලා..
මට පුලුවන්නම් උබල ගාව තියෙන දොස් අඩු.. හොද plan එකක් හොයල දියන්කෝ.
ලොකු උදව්වක් බන් පොරට..
ඕනේ කරන්නේ .. නිදන කාමර 2. සාලේයි . කුස්සියයි. බාත් රූම් එකයි..
ඉඩම පර් 38
 

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ehema hitena hitena widiyata plan andinna ba machan. Idama genihin pennala plan eka andawa ganin hari kenekuta kiyala. Nattam anathai.
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,394
    6,514
    113
    Land of Lions
    Idame pitipassata wenna hadapan.... tani tattuwe palalata....
    kerala-single-floor.jpg
     

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Ehema hitena hitena widiyata plan andinna ba machan. Idama genihin pennala plan eka andawa ganin hari kenekuta kiyala. Nattam anathai.
    :yes::yes:

    ehema hama plan 1ma hama idamatama hari yanne na. ubata a plan balal idea 1k gatthaki.a idea dala idama pennala ada ganin

    oya kiyana widihata ubata one simple plan 1k ne. plan adina bass la innawa ban. parana dial