ඔය් හුත්තට වියදම් කරන සල්ලිවලින් ගමේ ඉස්කෝලවල පහසුකම් වැඩිදියුණු කරානම් හරි. එතකොට ඔය මඟුල ඕනිත් නෑ.
ඕක හැදුවෙත් පහසුකම් අඩු ලමයින්ට පහසුකම් සහිත ඕකට සමගාමීව දිස්ත්‍රික්කයකට කිහිපය ගානෙ හදපු මද්‍ය විද්‍යාලයකට යන්න අවස්ථාවක් විදිහට විතරයි. පස්සෙ ආපු ආණ්ඩු ඒ ඉස්කෝල හදපු විදිහටම තිබ්බා මිසක් කොලඹ...