1. maduranga19

    YouTube දෙවනත් කරයි, කල්ලාට ලංකාවේ උන අසාදරනේ ලෝකෙට පෙන්නයි.

    මුනුත් දැන් උන්ගේ විඩියෝ රීච් එක වැඩි කර ගන්න ඔය වගේ දෙයක් වුනහාම වැඩියෙන් ඒ්ක ප්‍රමෝට් කරන සීන් එකක් තියෙන්නේ අපේ අය Sorry කිය කිය කමෙන්ට් දාන නිසා. උන් අපේ රට ගැන ‌හොද කියන විඩියෝ වලට වඩා මේවට reach තියෙනවා.
  2. maduranga19

    Crib එකේ ඉන්න මිනිස්සුන්ට ගැලවීමක් නැද්ද?

    උඔට නම් Crib case එක තියෙන්නේ වයිෆ්ටත් loan එකක් ගන්න බැරිද? නැත්තන් උඹේ වෙන පවුලේ කෙනෙක්ට අරන් උඹට ඒක ගෙවන විදිහට කර ගන්න බැරි වෙයිද?
  3. maduranga19

    වයිරින් බඩු අඩුවට ගන්න තැනක්😥

    1st cross street එකේ තියෙනවා. අරුණ ඉලෙක්ට්‍රිකල්ස් වගේ නම මතක.තැන් දෙක තුනක් තිබ්බා.
  4. maduranga19

    දික්වැල්ල ❤️

    Prasanna Jayawardanwa mathak una. test witrai ghuwe. hondatama kapa weemen kera.
  5. maduranga19

    රුවන්ඩාව දියුණුද බං

    යුද්දේ ඉවර උනාට පස්සේ අපේ රටත් මේ වගේ තැනකට ගෙනියන්න තිබ්බා. හොරකම දුෂණය නාස්තිය තිබ්බේ නැත්තන්. අපරාදේ..:(
  6. maduranga19

    රොබෝ හදන 8 වසර මිහින් නිදුවර

    මාරම වැඩ්ඩක්..(y) https://www.youtube.com/@MihinNinduwara
  7. maduranga19

    malimave veradi nedda

    රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න ක්‍රියා මාර්ග ගැන වැඩි අවධානයක් නැහැ නේද? සමාජවාදී පාලනයකදි කොහොමද හමුදාව, පොලිසිය පාලනය වෙන්නේ කියලා දන්න කෙනෙක් කියලා දෙන්න.

    No contents