අපේ රටට ඕන overall හැමදේම ගැන දැන්න පොරක්.. අර්ථික ප්‍රශ්න ආවාහම අර්ථිකය ගැන විතරක් දන්න පොරක් නෙවේ. අර්ථිකය, ආරක්ෂාව, සෞඛ්‍ය, අධ්‍යපනය, විදේශ සබදතා කෘෂීකර්මය තාක්ෂණය ඔය හැම ක්ෂේත්‍රයක් ගැනම අවබෝධයක් තියෙන පොරක් වෙන්න ඕන. නැත්තන් අපේ රටට ගොඩ ඒමක් නැහැ.එහෙම නායකයෙක් හොයා ගන්න ඕන. හැබැයි රටට...