ට්‍රැෆික් උතුමන්ලාගේ රෙදි ගලවා පැමිණියෙ&
මචන්ලා මම අද බයික් එකේ ලග කඩේකට ගිහින් ගෙදර එද්දී අනිත් පැත්තෙන් ආව බස් එකක් ඉස්සරහ කරන්න මගේ පැත්තට දැම්ම සම්පූර්නෙන්ම පිස්සෙක් වගේ බලන්නේ නැතුව :growl: මට කරගන්න දෙයක් තිබ්බේ නැ මම පාරෙන් එලියට බයික් එක ගත්ත. නැත්තන් හැප්පිලා මැරෙනවා :growl: ඉස්සර...