ට්රැෆික් උතුමන්ලාගේ රෙදි ගලවා පැමිණියෙ&
මචන්ලා මම අද බයික් එකේ ලග කඩේකට ගිහින් ගෙදර එද්දී අනිත් පැත්තෙන් ආව බස් එකක් ඉස්සරහ කරන්න මගේ පැත්තට දැම්ම සම්පූර්නෙන්ම පිස්සෙක් වගේ බලන්නේ නැතුව
මට කරගන්න දෙයක් තිබ්බේ නැ මම පාරෙන් එලියට බයික් එක ගත්ත. නැත්තන් හැප්පිලා මැරෙනවා
ඉස්සර ට්රැෆික්ල දෙන්නෙක් හිටිය. එකෙක් ඕයි ඕයි කියල මාව නැවැත්තුව. මම මොනවා කරන්නද අරු දැනගන්න එපැයි උගේ පැත්තේ යන්න. හරිනන් බස් එකයි නවත්තන්න ඕනේ. අනික බන් ඕයි ඕයි කියන්න උන් කව්ද?
ඊට පස්සේ එකෙක් මම ලගට ඇවිත් ඇහුව තමුසේ කොහෙද ඕයි යන්නේ කියල. ඉතින් බන් තදවෙනවනේ මොකුත් නොකර එහෙම සත්තුන්ට වගේ කතා කරද්දී. ඌ හිතන්න ඇති බය කරලා ගානක් කඩාගන්න. මොකද මගේ යාළුවෙකුටත් සද්දයක් දාල ගානක් කඩාගෙන තිබ්බ
මම කිවා "පාරේ එහා පැත්තෙන් යන්න ඕනේ මනුස්සය මම යන පැත්තෙන් ගියාම මම කොහෙන්ද යන්න ඕනේ. ඒ වෙලාවට පාරෙන් එහාට ගන් නැතුව හැප්පිලා මැරෙන්නද කියන්නේ. අනික ඒ මොනවා උනත් තමුසේ, ඕයි, ගාන්න ඔයා කව්ද? මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්න. පොලිසිය තියා කව්රු උනත් කමක් නැ රස්සාව විතරක් කරන්න එතනින් එහා යන්න එපා" කියල. අරුට කට උත්තර නැ ලයිෂන් එකවත් බැලුවේ නැ යන්න කිව
උන් හිතන්න ඇති බයකරලා අනිත් මිනිස්සුන්ගෙන් වගේ ගානක් කඩාගන්න